වතුර ටැන්කි ගැන තෙරෙඩ් දෙක තුනක් ම බම්ප් වෙන නිසා මේක මතක් උනේ,,
අපේ ගෙවල් වලට එන වතුරෙ තියෙන රොඩු ෆිල්ටර් කරන්න මොකක් හරි ෆිල්ටර් එකක් ලංකාවෙ ගන්න තියෙනවා දන්නවද / කරපු කෙනෙක් ඉන්නවද ????
අපේ වතුර ගන්නෙ ලිදකින්, ගොඩක් දුර තියෙන, මෝටර් දෙකකින් අදින්නෙ, ඊට පස්සෙ 20,000L විතර ලොකු ටැන්කියට ස්ටො කරලා ගෙවල් දෙකක් පාවිච්චි යට ගන්නවා, ලොකු ටැන්කියෙන් එන වතුර 2000L ටැන්කියකට අරන් ගන්නෙ,
ඔය මගදි කොහෙන් හරි රොඩු එකතු වෙනවා, ටැප් වල තියෙන ෆිල්ටර්, කොමඩ් වල ඇතුලෙ තියෙන ෆිල්ටර්, හොට් වොටර් ශවර් එකේ ෆිල්ටර් සතියකට පාරක් වත් සුද්ද කරන්න ඕන, සමහර කරාම වල ෆිල්ටර් එක ගලවන්නත් බැ ඒවගෙන් දැන් වතුර එන්නෙ නැ, කුස්සියෙ ඒවා එහෙම ෆිල්ටර් ගලවන්න ගිහින්ම කැඩිලා අලුත් ඒවා දාන්න වෙනවා මාස දෙක තුනකට,
ටැන්කියට යන බාගෙ බටේට හරි, එලියට එන 50MM එකට හරි දාන්න ෆිල්ටර් එකක් තියෙනවාද ? ප්‍රෙශර් අඩු උනාට කමක් නැ ෆිල්ටර් දෙක තුනක් පැරලල් දාලා හරි වැඩෙ කරගන්න ඕන, net එකේ බැලුවම එන්නෙ RO filter අරවා මේවා, බොන වතුර හොදටම ෆිල්ටර් කරන එක නෙමෙයි වෙන්න ඕන, බොන්න උයන්න pureit එකකින් ගන්නෙ, රොඩු ටික විතරක් ෆිල්ල්ටර් උනා නම් ඇති.
මෙන්න මේ වගේ දෙයක්...

කරලා බලලා කියන්නම් 