Water Filtering System For a School

  • Jul 4, 2009
    7,259
    462
    83
    මචන්ලා අපි අනුරාධපුර දිස්ත්‍රික්කයෙ තියෙන පාසලකට වතුර පෙරණයක් දෙන්න තීරණය කරල තියෙනවා. මෙන්න මේ ලින්ක් එකේ තියෙනව වගේ එකක් කීයක් විතර වෙයිද ? දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි විස්තරයක් දියල්ලකො.

    http://www.ft.lk/2014/06/14/sjms-sets-up-water-purification-plant-in-padaviya/
     
    ajj

    Junior member
  • Jun 5, 2013
    124
    4
    18
    me school eka ape gewal kittuwa. me wade nam hodai. eth me filter unit eke output water parameter monawada. kidney kase walatanam RO plant water thamai wisaduma. eth ekath hariyatama sarthaka ne. me gana tikak dannawa. puluwan matath udaw karanna.
     
    මොක දුන්නත් කමක් නෑ පැහැදිලිව ප්‍රසිද්ධියේ කියපල්ලා දෙන්නේ ළමයින්ගේ පාවිච්චියට කියල. නැත්නම් ඕක අනිවාර්යයෙන්ම ස්ටාෆ් රූම් එකේ හරි ප්‍රින්සිපල් ගේ ඔෆිස් එකේ හරි තමයි. ළමයින්ට හුලන්. පස්සෙත් ගිහින් චෙක් කරපල්ලා.

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපේ නෑදෑ ගෙදරකට ගත්තා බං හෙට අහලා කියන්නං විස්තර. පොඩි යුනිට් එකක් ඒක ඉස්කෝලෙකට නම් මදි වෙයි බට් කන්ටැක් ඩීටේල්ස් වත් ගන්න පුලුවන් වෙයි company එකේ.
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    me school eka ape gewal kittuwa. me wade nam hodai. eth me filter unit eke output water parameter monawada. kidney kase walatanam RO plant water thamai wisaduma. eth ekath hariyatama sarthaka ne. me gana tikak dannawa. puluwan matath udaw karanna.

    ow machan. ea pathiwala kidney case ekath tiyenawa ne.anika math awrudu 4kma ehe hitiya nisa dannawa watura wala thathwe. itin machan ekata galapena hoda solution 1k denna baluwe. uba danna wistara tika kiyapanko. me wage unit fit karana company monawada ?:rolleyes::rolleyes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අංගුලිමාල;17806241 said:
    මොක දුන්නත් කමක් නෑ පැහැදිලිව ප්‍රසිද්ධියේ කියපල්ලා දෙන්නේ ළමයින්ගේ පාවිච්චියට කියල. නැත්නම් ඕක අනිවාර්යයෙන්ම ස්ටාෆ් රූම් එකේ හරි ප්‍රින්සිපල් ගේ ඔෆිස් එකේ හරි තමයි. ළමයින්ට හුලන්. පස්සෙත් ගිහින් චෙක් කරපල්ලා.

    සිරා කතාව බන් හැම පාසලකම පාහේ වෙන දෙයක් :frown: