සුදු මහත්තයා;17806638 said:ow machan. ea pathiwala kidney case ekath tiyenawa ne.anika math awrudu 4kma ehe hitiya nisa dannawa watura wala thathwe. itin machan ekata galapena hoda solution 1k denna baluwe. uba danna wistara tika kiyapanko. me wage unit fit karana company monawada ?![]()
අංගුලිමාල;17806241 said:මොක දුන්නත් කමක් නෑ පැහැදිලිව ප්රසිද්ධියේ කියපල්ලා දෙන්නේ ළමයින්ගේ පාවිච්චියට කියල. නැත්නම් ඕක අනිවාර්යයෙන්ම ස්ටාෆ් රූම් එකේ හරි ප්රින්සිපල් ගේ ඔෆිස් එකේ හරි තමයි. ළමයින්ට හුලන්. පස්සෙත් ගිහින් චෙක් කරපල්ලා.

Kathakara gaththada?


Dawasata kochara withara water filter karanna balanawada ?
Api CSR project ekak widiyata danata schools 7kata filters fix kala.... normally RO filter ekak dawasata 1250 liters wage filter karanawa lamai 400-600k inna school ekakata athi eka. filter ekak 140,000 k wage wenawa. masa 3kata sarayak wage filter cartridge maru karanna one ekata 6000 wage yanawa. meka thama api use karana filter eka
![]()

