Honda water pressure gun ekak one. Oyala recommend karana places thiyanawada ganna? Danna offers thiyanawada?
https://www.daraz.lk/products/damro-electric-pressure-washer-yellow-i102142528.html meka ne?මගෙනං තියෙන්නෙ දම්රෝ (කහ පාට) එක. අවු 2ක් විතර අරං. තාම කිසි අවුලක් නෑ.
මගෙනං තියෙන්නෙ දම්රෝ (කහ පාට) එක. අවු 2ක් විතර අරං. තාම කිසි අවුලක් නෑ.
ඉනොවෙක්ස් (තැඹිලි පාට) එක දන්න කෙනෙක් ලඟ තියෙනව. ඒක රත්වෙනකොට හිටිනව.
ගන්නවනං දම්රෝ එකම ගන්න..
මම කිවුව එක එක දිගට වැඩගන්නකොට හිටිනව (ඒකෙන් තාප්පෙට අල්ලපු කලුගල් පතුරු එකදිගට හෝදනව)මම ගාව ඉනොවෙක්ස් එක දැන් අවු තුනක් විතර. හිටින කේස් එකක් නෑ

හුටා..... ඕෆ් වෙන්නෙ නෑනෙ..Kaha eketh 20 Min Continuous Washing kiyala tama tynne. off wen nattan tama awla.Thambili eke pressure eka tikak adui kaha ekata wada
Ow ekatai thappe ehema hondannaimokatada ban owa wahana hodannada?
thambili eke pressure eka tikak adui kaha ekata wada