Mchnz
Lankawe thiyena hoda water purifiers monawada for home use? Personal experience ehema thiyenawanam dapanko
Lankawe thiyena hoda water purifiers monawada for home use? Personal experience ehema thiyenawanam dapanko
RO hoda nah kiyanawa neda? reviews unath hoda nah bn...issara jinasena eken gathu purifier ekak use karanne dan 10 years walatath wadi man hithanne...tap eka kaduna ekai aluth ekak balaneමාත් ඔය ගැන නූලක් ඇම්මා හැබැයි පියුරිට් එක order කරාට පස්සේ. දැන්නම් අරන් මාසයක් විතර අවුලක් නෑ. 1000-1500 l විතර filter කරාට පස්සේ ක්ලොරින් filter එක මාරුකරන්න ඔනේලු. 2000 වාගේ වෙනවා.
සල්ලි තියනවානම් RO එකකට යන්න. අපි factory වල production වලට ගන්න ඒවානම් මාස 4 විතර filter මාරු කරනවා. ගෙදරකනම් අවුරුදු 2 වගේ පුලුවන්. ඔකේ filter එක clean කරලා යන waste water එකේ ප්‍රමානය වැඩි කරන්න කරන්න. ජලයේ තියන අයන් ප්‍රමානය 6ppm විතර එනකම් එනවා. ඒවගේ එකක් බොන එක හොදද නරකද කියන එක නම් කියන්න දන්නේ නෑ. ඇගට ඔනේ එවත් අයින් වෙනවද කියන්න.
Lidha wahala bn thiyenneලිඳේ වතුර තමා බ්රෝ..
saahena kaaleka idan wahala bn..waterline eken ganneඒ මොකෝ?
අපේ නම් පායන කාලේට පාරේ ලයින් එක බොන්නම බෑ. ලුණු එන්නේ. මුහුදු වතුර ගහනවා ගඟට.saahena kaaleka idan wahala bn..waterline eken ganne
keeyak unada bn? warranty after service ehema hodaidaමං මේක ගත්ත සතියකට විතරකලින්
දැන් ඕක කීයද මචං? මාත් Gold+ එක use කරන්නෙ. මේ service එකක් කරගන්න ඕනේ වෙලා ඒකේ තියෙන number එකට call කලාට answer කරන්නේ නෑ කියහන්කෝමං මේක ගත්ත සතියකට විතරකලින්