මම දැක්ක මේකෙම ගොඩක් උන් Watercooler ගන්න එපා කියල බැනලා දාල තිබුනා.
A/C දැන්ම ගන්න බැහැ. ගත්තත් මම ගෙදර වැඩි කල් ඉන්න බලාපොරොත්තුවක් නැති නිසා තේරුමක් නැහැ.
මම දැනට ජොබ් එක කරන්නේ ගෙදර ඉඳන්. දවසම ෆෑන් එක දාල මචන්ලා. හම වේලිලා ගිහිල්ලා දවසම ෆෑන් එක නිසා.
ඒක කමක් නැහැ කියමු. දුවිල්ල ඇවිස්සිලා ඇස් වලට ගිහින් ඇහැ කැපිලා පට්ට අවුල්.
ජනෙල් අරින්නේ නැතුව ඉන්නත් බැහැ. පාරේ අයිනේ නිසා දුවිල්ලත් තියෙනවා. ෆෑන් එක නැතුව ඉන්නත් බැහැ.
පොර්ටබල් A/C එකක් හෙව්වට හම්බ උනේ නැහැ.
Watercooler ගැන මොකද හිතන්නේ ? සෙල්සියස් 26, 25 ටවත් අඩු කරගන්න පුලුවන්ද?
මේක නම් ලොකුම හෙල්ප් එකක් මචන්ලා. හොඳ එකක් තියේ නම් කියහන්, හෙටම අරන් එනවා