ගනන් ගන්න එපා උඹ දැන් වෙදානේ... පාඩුවේ වෙදකමක් කරගෙන හිටු
මතක් වෙද්දිත්

ශිරාවට...මූ එදත් නසරණියා .. අදත් නසරණියානෑ මූ දැන් හොඳ එකා බන්
.. අම්බෝ මුගේ ඉස්සර වැඩ මතක වෙනකොට පිස්සු බම්ප් වෙනවා ..
ෆේක් කෝටියකින් එනවා කුනුහපර කියනවා දේසපාලනේ කොරනවා ඉල්ලන් රෙප් කපාගන්නවා
මූ අපිට මල තියල වඳින්න ඕන හරිනම් ... මුටම කියා " වෙදා TM (C)2010 " හදල දුන්නට
හැබයි මූ මට වස දාල කේක් එකක් දෙනවා ෂුවර් කවද හරි ..
![]()

ගනන් ගන්න එපා උඹ දැන් වෙදානේ... පාඩුවේ වෙදකමක් කරගෙන හිටු
ශිරාවට...![]()
මුගේ මුළු ජාතකේම අපි දන්නවනේ බන් නේද ? 
අම්ම පල්ල උඹ අපේ තාත්තව අදුරණවද.............මුගේ මුළු ජාතකේම අපි දන්නවනේ බන් නේද ?
![]()

අම්ම පල්ල උඹ අපේ තාත්තව අදුරණවද.............![]()

ආ ඔයා නේද මගේ එක්කෙනාට මේකේ අරවා මේවා කියන්නේ.. මම ඔයා ගැනත් බලාගන්නම්කො.. ඒත් ඉතිං ඔයාට කියන්න අයිය්යේ අපේ මනුස්සයත් ඉතිං කිසිම අනක් ගුනක් නැති කෙනෙක් තමයි.. මම නිසාම ඉවසං ඉන්නවා...කව්ද බන් මේ පඟරාවතී ??![]()
මූ එදත් නසරණියා .. අදත් නසරණියානෑ මූ දැන් හොඳ එකා බන්