Wattala to Wellawatta

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,035
    5,221
    113
    මචංල වත්තල ඉඳන් වැල්ලවත්තට යන්න කොච්චර වෙලා යනවද බන්? යන්න තියන root numbers මොනවද?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    train එකේ නේද ලේසි? නැතම් කොටුවේ ඉදන් 101 හරි 100 හරිනේ යන්න වෙන්නේ.