කුරුනෑගල bus

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    පාන්දර එන වව්නියා එකක නැගපන් සුපිරියි තමා ඉතින්
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,651
    4,303
    113
    පොල්ගහවෙල හරහා නෙවෙයි ද නුවර ගියේ? අපිනම් යන්නෙ එහෙම

    දැන් කොහොමත් නුවර යන්නේ කුරුණෑගලට ඇවිත්. highway ඇවිත් කුරුණෑගලින් exit වෙලා නුවරට යන්නේ
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,006
    1,364
    113
    ඉන්ටර්සිටි එකක් තමයි.
    ඒවගේ බෑ නම් කුරුණෑගල හරහා යන ට්‍රින්කෝ වගේ දුර යන බස් එකක යන්න (සෙමි එපා)
     
    • Like
    Reactions: hitlermash