SLT unlimited ne bun! Mun limited lu
Magen kunu harapa ahaganna epa

SLT unlimited ne bun! Mun limited lu

පොඩ්ඩා;13021491 said:SLT ලාට හික් වෙන්නයි යන්නේ![]()

Magen kunu harapa ahaganna epa![]()

උනුත් තාම දුවන්නේ උන්ගේ lankabell ෆෝන් වලින් වගේ..
Lankabell උන්ගෙ international bandwidth එකවත් ගන්නවද දන්නෙ නෑ නෙට් දෙන්න.Mama hama masema 60GB download karanawa... Thawama speed eka ela dan thopi huullala hetama kela wewida danne naha![]()
මාසෙට 60GB..
එච්චර..තූ විතරක් නොදෝමකින්
කෙරෙයි..
හැබැයි මෙහෙමයි මචන්.
150Mb/s දෙයි..
අන්ලිමිටඩ් වෙයි..
මාසෙට 50000ක් 60000ක් rental එක එයි..
ඕවගේ ඔය මුලින් මුලින් දාන්නේ දෙන්න පුළුවන් උපරිමම කනෙක්ෂන්, සහ උන්ගේ තියරි වලට හදපු ප්ලෑන්.
ඇත්ත ලෝකේ ඔයිට වෙනස්.
150Mb/s unlimited එකක් මාසෙකට Rs. 1500කට 2000කට දුන්නොත් මගෙ ගානෙ මම ෆ්‍රී public wi-fi hotspot එකක් දානවා town එකේ.. 
airtel, etisalat, sky network, aveth bera gahala sadda badda dagena thama. dan penawane wela thiyana de
okath e wage seen ekak novewa kiyala hithamu....
eth iti rata harak inna gon maduwak thiyenawane TRCSL kiyala. oke inna piduru kana udaviyagen berila aluth deyak ratata dunnoth thama pudume..![]()

You can also contact us via Telephone 011-573-WAVE
උනුත් තාම දුවන්නේ උන්ගේ lankabell ෆෝන් වලින් වගේ..
Lankabell උන්ගෙ international bandwidth එකවත් ගන්නවද දන්නෙ නෑ නෙට් දෙන්න.
wenna puluwan bn. lankabell walata sahena bandwidth ekak thiyanawa man danna tharamata
ඔව් බං.
මමත් හිතන විදියට මේ wavecom උන් වෙනමම මූද යටින් කේබල් අදින එකක් නෑ.
ලංකාබෙල් උන්ගෙ හරි කාගෙහරි ඇදලා තියෙන කේබල් එකකට අමුට්ටගනීවි.
පස්සෙ අනිවා dedicated undersea internet cables අදින්න වෙනව ඔය කියන විදියට 150Mb/s unlimited පැකේජ් දෙනව නම්.කෙරෙයි..
හැබැයි මෙහෙමයි මචන්.
150Mb/s දෙයි..
අන්ලිමිටඩ් වෙයි..
මාසෙට 50000ක් 60000ක් rental එක එයි..
ඕවගේ ඔය මුලින් මුලින් දාන්නේ දෙන්න පුළුවන් උපරිමම කනෙක්ෂන්, සහ උන්ගේ තියරි වලට හදපු ප්ලෑන්.
ඇත්ත ලෝකේ ඔයිට වෙනස්.
150Mb/s unlimited එකක් මාසෙකට Rs. 1500කට 2000කට දුන්නොත් මගෙ ගානෙ මම ෆ්‍රී public wi-fi hotspot එකක් දානවා town එකේ..
![]()

ඔව් බං.
මමත් හිතන විදියට මේ wavecom උන් වෙනමම මූද යටින් කේබල් අදින එකක් නෑ.
cool: සමහරවිට අදීවි).
ලංකාබෙල් උන්ගෙ හරි කාගෙහරි ඇදලා තියෙන කේබල් එකකට අමුට්ටගනීවි.
පස්සෙ අනිවා dedicated undersea internet cables අදින්න වෙනව ඔය කියන විදියට 150Mb/s unlimited පැකේජ් දෙනව නම්.

man hithanne 150mbps kiyanne business walata dena line ekak wenna athi. home userslata 2 - 10 mbps wage dei. packages thiyenneth ehemane 
vihiluvata kiwe ban,
na machan mama kiwe ara 100gb package eka vaasi kiyala,
aka practical,150Mb/s unlimited dena eka nam heenayak vage thamayi![]()
sada lindeman hithanne 150mbps kiyanne business walata dena line ekak wenna athi. home userslata 2 - 10 mbps wage dei. packages thiyenneth ehemane
![]()
අනිවා..
150Mb/s දුන්නොත් සාමාන්‍ය packages විදියට..
Korea/Romania වෙ එවුනුත් කියයි "අපිටත් ලංකාවෙ වගේ නෙට් ස්පීඩ් තියෙනව නම් කොච්චර දෙයක්ද" කියලා. 
japan has 200mbps DL/ 100mbps UL connections for $50..අනිවා..