wavecom New ISP (found the website)

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
vihiluvata kiwe ban,
na machan mama kiwe ara 100gb package eka vaasi kiyala,
aka practical,150Mb/s unlimited dena eka nam heenayak vage thamayi :)

:cool: මාත් ෆන් එකට කීවෙ බං.. :yes: SLT limited ලිඳේ හිර වෙලා ඉන්න උන්ට යන්තම් හරි සාධාරණයක් වෙන්න පැකේජ් ටිකක් එනව නම් අනිවා එච්චරයි.. :growl: SLT උන් විතර නෙ මේකේ නෙට් දෙන්න කියලා ඉන්නේ. :( අනික් උන් හිටියත් SLT උන්ට පහලින් නෙ හැම දේකින්ම හරි එක දේකින් හරි. (Coverage, Stability, Price, Data transfer limits).
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
japan has 200mbps DL/ 100mbps UL connections for $50..

:love: :D

korea - 100mbps up/down ~ 20$ . here in SL 16$ for a super fast 512kbps :shocked::shocked::shocked:

:cool: Romania වල ඔයිටත් අඩුයි ගාණ 100Mb/s වල.. :nerd: මාසෙටම Rs. 1500 ගාණක්, මම නිකන් බැලුවා සයිට් එකක.. :nerd: මතක හැටියට.. මෙහෙ 100Mb/s ඕන නෑ, :growl: හැමෝටම 1Mb/s හරියට unlimited දීපිය Rs. 1500ක් අරන්.. :sorry: ඒත් නෑ නෙ.
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line

Romania wala PR ganna lesi widiyak nadda bn? :confused::eek: :lol:
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,802
    113
    40
    හත් ඉලව්වෙ!
    airtel, etisalat, sky network, aveth bera gahala sadda badda dagena thama. dan penawane wela thiyana de :lol:
    okath e wage seen ekak novewa kiyala hithamu....
    eth iti rata harak inna gon maduwak thiyenawane TRCSL kiyala. oke inna piduru kana udaviyagen berila aluth deyak ratata dunnoth thama pudume..:D

    Airtel ehema enna kalin kohomada?:P haryata nikan Dialog mobitel wahala danna wei wage thibune...:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Airtel ehema enna kalin kohomada?:P haryata nikan Dialog mobitel wahala danna wei wage thibune...:lol:
    මේකත් ඒවගෙ තමයි. උන් 150 දෙනවා කියන්නෙ, tower එකට එක user කෙනෙක් හිටියොත් ඌට 150ම හම්බෙනවා. users වැඩි වෙන්න ඕක බෙදි බෙදි යනවා.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මේකත් ඒවගෙ තමයි. උන් 150 දෙනවා කියන්නෙ, tower එකට එක user කෙනෙක් හිටියොත් ඌට 150ම හම්බෙනවා. users වැඩි වෙන්න ඕක බෙදි බෙදි යනවා.

    unge home connections thiyenne 2 - 10 mbps.