ඒ show එකේ පොඩි western show එකක හැඩයක් තිබුනා. සම්ප්රදායක ලංකවෙ stage show එකකට වඩා ටිකක් වෙනස්. ඕකෙ හොන්ද Experience western guitar player කෙනෙක් ඉන්නව. Keyboadist also has a good western touch. They are very talented musicians. Hiru tv නම් අන්තිම සවුත්තුයි. අපි ට්වි එකෙන් දැක්ක නිසා, නමුත් live ඔයිට වඩා හොන්දට තියෙන්න ඇති. අලුත් දෙයක් කරන්න හදන සෙට් එකකට අපි සුභ පතමු.....!!
අනිවා පොඩි දේකට බනින්න එපා ඔච්චර ඊයේ stage එකේ මන් හිතන්නේ console වල sound mixing එච්චර හොදට නැහැ මුන්ගේ band එකට හරි යන විදිහට .....මොකද කලින් ගම්පහ තිබුන show එකේ එලට තිබ්බා..

