iye mega blast Baluwada ??
unge music nam GGGGGGGGUUUUUUUUU 7i....
mama atharin partara balala nidagaththa...
E yakkunta salli deela gennuwata wada hodai , ape game paduru party karana Simiyon mama genawanam........oita wada hodata mans gahanawa...

eeye macahn hiru tv eke sound prob ekath thubba ekath chaa wenna eka hethuwak man nam loku waraddak dakine na...
All right band eka thama thiyenawa eka flashback lage 2nd band eka..habai un wena wenama play karanne flashback ewun eke gahanne na.machan la "all right" kiyana band eka thama thiyanwada? flashback unuth eke innawada?
iye mega blast Baluwada ??
unge music nam GGGGGGGGUUUUUUUUU 7i....
mama atharin partara balala nidagaththa...
E yakkunta salli deela gennuwata wada hodai , ape game paduru party karana Simiyon mama genawanam........oita wada hodata mans gahanawa...
ow ow... eeye tikak chaaa thama!
tikak koheda anthima cha.....Aran Shen Karunarathna kiyana padda Hithan inne utaram ekek na kiyala....Sangeeth ge age elligena uth lokka wenna yanawa....
Sangeeth naththam , munge band eka 15000k watin na........e madiwata sangeeth ge putha , gon wassek , thatha lagin wath thiyanna ba....gama kawa sinduwak kiyala
un okkoma sindu out gahuwe
ammatasiri math okkoma baluwe naa...... eka sinduwak ahaddi epa una.....![]()
Matath unge band eka set wenne na outdoor shows wala kesi kick ekak na..
sirawata adagena nawa.mam mage malayagen ahuwa me mona mala jarawakda kiyala.![]()
unge music style eka anuwa un tikak wenasak kara...
neththam api hemadama dekke flashback dana style thama...
godakma hari giye ne eth tikak wenas wedak...issarahata oka develop wey
eeye macahn hiru tv eke sound prob ekath thubba ekath chaa wenna eka hethuwak man nam loku waraddak dakine na...
pissu ban hiru mega blast sunflower flashback purple range bahalama inna crowd eka handle and balance karaganna amarui ...vayo gahala bambuwa tama .. auquestra gahala kolllo ntawanna puluwanda ban .. me para hiru mega blast fail ..aparadaeee salli..
ඊයෙ ground එක පිරිල ඉතිරිලා යන්න බණ්ඩාරවෙල සෙනග හිටියා...ඒත් මුං සංගීතෙ නම් කෑවා...කියල වැඩක් නෑ...උන් වායෝ නෙවෙයි..වාතයි.....අන්තිම චොර
ඒ show එකේ පොඩි western show එකක හැඩයක් තිබුනා. සම්ප්‍රදායක ලංකවෙ stage show එකකට වඩා ටිකක් වෙනස්. ඕකෙ හොන්ද Experience western guitar player කෙනෙක් ඉන්නව. Keyboadist also has a good western touch. They are very talented musicians. Hiru tv නම් අන්තිම සවුත්තුයි. අපි ට්වි එකෙන් දැක්ක නිසා, නමුත් live ඔයිට වඩා හොන්දට තියෙන්න ඇති. අලුත් දෙයක් කරන්න හදන සෙට් එකකට අපි සුභ පතමු.....!!
Kalin idanma matanam band eka elluwe nae sangeeth inna nisa thiyena band ekak![]()
machan live transmisson awula wenama katawak ground eketh kisima punch ekak ne ban ... auquesta gahaddi punch ekak ne ban .. electric drums gahanna one natanna kollanta ... aparada salli

ඒ show එකේ පොඩි western show එකක හැඩයක් තිබුනා. සම්ප්‍රදායක ලංකවෙ stage show එකකට වඩා ටිකක් වෙනස්. ඕකෙ හොන්ද Experience western guitar player කෙනෙක් ඉන්නව. Keyboadist also has a good western touch. They are very talented musicians. Hiru tv නම් අන්තිම සවුත්තුයි. අපි ට්වි එකෙන් දැක්ක නිසා, නමුත් live ඔයිට වඩා හොන්දට තියෙන්න ඇති. අලුත් දෙයක් කරන්න හදන සෙට් එකකට අපි සුභ පතමු.....!!

"WAYO" මේ මොකක්ද?
WAYO බෑන්ඩ් එකට හොදටම play කරන්න පුලුවන් උන්ගෙ අපි කවුරුද විතරයි. ගහපු අනිත් සින්දු ඔක්කොම ගූ විලි ලැජ්ජා තන්තෝසේ බැරිවා. තට්ටයාට ගූ ගියා ද දන්නේ නැ ඉවර වුනාට පස්සේ![]()

තව තියෙනව ෆීඩ් බැක් කියල එකක් උනුත් හොඳයියකෝ සංගීත්ගෙ අලුත් බෑන්ඩ් එක.. මෙලෝ රහක් නෑ.. සනිධප හොඳයි ඊට වඩා..
දැන් සිරාම හොරයිසන්, ඕල්රයිට් බෑන්ඩ් දෙක තමා..
උන්ගෙ ප්ලේ කරන එකේ කිසි පන්ච් එකක් නෑ ඩ්‍රම්ස් දෙකයි කියන එකේ එක්කො කන පැලෙන්න රොක් වගේ ගහපල්ලකො..අවුට්ඩෝ ෂෝස්වල පපුවට වදින්නනම් ඉලෙක්ට්‍රොනික් බඩු එක්ක හොඳ වැඩකාරයො ඉන්න ඕනි!WAYO බෑන්ඩ් එකට හොදටම play කරන්න පුලුවන් උන්ගෙ අපි කවුරුද විතරයි. ගහපු අනිත් සින්දු ඔක්කොම ගූ විලි ලැජ්ජා තන්තෝසේ බැරිවා. තට්ටයාට ගූ ගියා ද දන්නේ නැ ඉවර වුනාට පස්සේ![]()

thanks machan mama unge MP3 wagayak ahuwa ungenam music patta. ekai ahuwe.All right band eka thama thiyenawa eka flashback lage 2nd band eka..habai un wena wenama play karanne flashback ewun eke gahanne na.