ඔන්න එහෙනම් මේ දවස් වල වැඩියෙන්ම කතාවෙන මාතෘකාවක් ගැන තමයි අද කියන්න යන්නේ.. ගොඩක් අය දන්නව අති Cryptocurrency කියන්නේ මොකක්ද කියල. දන්නේ නැති අයට පොඩි පැහැදිලි කිරීමක් කරල ඉන්නම්. Cryptocurrency කියන්නේ අපි එදිනෙදා පාවිච්චි කරන මුදල් වගේම විද්‍යුත් මුදල් වර්ග වලට. මේවගේ තියන විශේෂත්වය තමයි අපි පාවිච්චි කරන සල්ලි වගේ අපිට අතින් අල්ලල පවිච්චි කරන්න මේක පේන්නේ නෑ. මේව තියෙන්නේ විද්‍යුත් විදිහට තැන්පත් කරල. ඒ වගේම මේකේ තියන ලොකුම වාසිය තමයි අපි පාවිච්චි කරන සල්ලි වගේ නෙමේ මේ Cryptocurrency වල වටිනාකම ඉක්මනට වැඩි වෙනව. හරියට ඔයාල රත්තරන් අරන් තියාගත්ත වගේ. මීට අවුරුදු 4කට විතර කලින් Bitcoin එකක් රුපියල් 100 වඩා අඩු ගානකට තියනකොට ඔයාල එකක් දෙකක් හරි අරන් තිබ්බනම් කියල අද හිතෙයි. මොකද අද වෙනකොට Bitcoin එකක වටිනාකම රුපියල් 708780.87 විතර වෙනව.

මම මේ කියන්න යන්නෙත් ඒ වගේම අලුතෙන් පටන් ගන්න යන Cryptocurrency එකක් ගැන, ඒ තමයි WCX කියන Cryptocurrency එක. දැනට ඒක හදුන්වාදීමේ අවදියේ තියෙන්නේ. ඒ හින්ද ඔයලට අවස්තාවක් දීල තියනව එයලගේ වෙබ් සයිට් එකට Register වෙලා නොමිලේ Tokens 50 ලබාගන්න. දැනට එයාල කියන විදිහට Tokens 10 = 1$ වටිනවලු. අනිත් Cryptocurrency වගේ මේකත් ඉස්සරහට කොච්චර වැඩි වෙයිද කියල කියන්න බෑනේ. ඒ හින්ද කිසි වියදමක් නැති එකේ නිකන් මේකට Sign up වෙල Tokens 50 අරන් තියාගත්තත් අපිට කිසි පාඩුවක් වෙන්නේ නෑ.. ඒ වගේම ඔයාලට පුලුවන් මේකට Sign in උනාම ඔයාලට හම්බෙන Link එකෙන් තව කට්ටිය එකතු කරගන පහල තියන විදිහට ඔයාලගේ Tokens ගාන වැඩි කරගන්න. දැනට මෙක නිකුත් කරනව කියල තියෙන්නේ 01.10.2017 ඒ කියන්නේ ලබන මාසේ මුල. ඊට කලින් ඔයාල කැමතිනම් පුලුවන් තරම් Tokens එකතු කරගන්න.
https://wcex.co/?ref=j1hskohm
me link eken ghn ubalath aran ubalage link ekath anith ayata yawala thawa token ganna
