coca cola hari monster energy drink eka use karahan removal walata
car eke sticker ekak galewwa eke glue marks yawaganna one..
Hardware, Vehicle parts shops wala thiyanwa ban.
rs700 wage wei
Arpico Super center / Keels walth den tiyanawa
මේකෙන් මලකඩ යවන්න පුලුවන්ද?
![]()
මේ වගේ paint එක යටිං මල කනවා... එකපාරක් හූරල anti corrosive ගාල paint කරා ඒත් ආයෙත් මේ විදිහටම paint එක ඇතුලෙන් මල කනවා...
car eke sticker ekak galewwa eke glue marks yawaganna one..