WD external හාඩ් ප්‍රොබ්ලම්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    1633975052257.png


    මචන්ලා, මගේ WD හාර්ඩ් එක. මාසෙකට සැරයක්වත් පාවිච්චි කරන්නේ නෑ. ඉඳහිට පිලුම්, සීරීස් ටික මේකට දාලා පැත්තකින් තියන්නේ. අද හාඩ් එක ගැහුවම මෙහෙම මැසේජ් එකක් ආවා. මොකද බන් මේකට වෙලා තියෙන්නේ. කෙලවිලා ගිහින්ද? ලොකුවට පාවිච්චි කරෙත් නෑ බන්. ෂික්. ගොඩ දාගන්න විදිහක් නැද්ද?

    Update :
    chkdsk දුන්නා මචන්ලා. ගොඩ. හැමෝටම ගොඩ ගොඩාක් ස්තූතියි ඈ...
     
    Last edited: