e mko? mokada wela thiyenne? ada ude train eka nawaththuweth na Aluthgama!aluthgama nama ithihase liyanawa me paara
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Waiting for Kavum Yodayoo![]()


බොදු බල සේනාවෙන් බව කියමින් අද සවස හතරට මාවනැල්ලේ පවත්වන්නට ගිය රැස්වීමක් උසාවි නියෝගයකින් නැවැත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මාවනැල්ලේ දී පවත්වන්නට යන බව කියන රැස්වීමට තම සංවිධානයේ කිසිම සම්බන්ධයක් නැතැයි බොදු බල සේනාවේ සම්බන්ධීකාරක දිලන්ත විතානගේ මහතා කියයි.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළේ මහසෙන් නම් සංවිධානයකට අද මාවනැල්ලේ දී රැස්වීමක් පැවැත්වීමට අවසර දී ඇත්ද යන්නයි.

ehenamm thawa tika dawasakin jathiwadi tika ekathu wela banned karala dai ne
math banned wei neda.. 

රිදුනු පාර දුවලාම ගිහින් බන් පොන්නයො ටිකදර්ගටව්න් එන්න කියල අමර කෑමක් කාල දැන් මාවනැල්ලට එන්නලු
මාවනැල්ලේ හිරෝශිමාවක් කරගන්නේ නැතුව පාඩුවේ හිටපං දැන්වත්







