### we for us ### අපි වෙනුවෙන් අපි ###

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    RePost බුවා;15447448 said:
    අපොයි බොහොම සමා වෙන්න ඕනේ සහෝ....
    ඒ pm එක මම දැක්කා..
    ගැනත් හැදුවා වගේ මතකයි..
    මේ ටිකේ ඔලුව ගිනි ගන්න තරමටම වැඩ...
    ඒ නිසයි අතපසු උනේ,,,
    සමා වෙයන් හොදේ,,,
    උත්තරේ හම්බ උනාද?
    නැත්නම් මම දැන් හදල එවන්නද?
    අවුලක් නෑ. උත්තරේ නම් හම්බුනේ නෑ. ඒත් දැන් ඕනෙ නෑ බන්z.. :sorry: මම ඒ වැඩේ අත් ඇරිය.. එල Java ගැන දන්න දෙයක් තිබ්බොත් මට පුලුවන්.. :yes:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    # software development/ android applications


    mjayanatha
    avatar71029_19.gif

    http://www.elakiri.com/forum/member.php?u=71029



    # Motor bicycle

    kandyan
    avatar5861_3.gif

    http://www.elakiri.com/forum/member.php?u=5861


    # JAVA


    MihiCherub
    avatar238676_21.gif

    http://www.elakiri.com/forum/member.php?u=238676


    # Graphic design


    smother
    avatar166532_1.gif

    http://www.elakiri.com/forum/member.php?u=166532


    # Shipping


    tnnera
    avatar48773_1.gif

    http://www.elakiri.com/forum/member.php?u=48773
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න මෝටර් සයිකල් ගැන ඕන උදව්වක් දෙන්න පුළුවන්.( විශේෂයෙන්ම ජපන් යතුරුපැදි)
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    kung-fu සටන් කලාව ප්‍රගුන කරන්නෙක් විදියට kung-fu (wing-chun style) සටන් කලාව ගැන නොදන්න ඕනම දෙයක් කියා දෙන්න පුලුවන්... :)

    අනෙකුත් සටන් කලාවන් ගැනද, සටන් කලාවක් තෝරා ගන්නේ කෙසේද? ඔබට වඩාත්ම ගැලපෙන්නේ කුමන සටන් කලාවද කියලා විස්තර කරන්නම්.. :cool:

    හැබෙයි ලන්කාවේ කිසිම ස්තානයක සටන් කලාව එලෙසින්ම ඉගැන්වීම සිදු නොවෙන අතර.... තමාගේ ස්වයක් අද්යයනය අන් සෑමහ්දේකටම වඩා වටී.. :yes::yes:



    ඉහත වීඩියෝවෙන් බලාගන්න පුලුවන් wing-chun kung-fu ශිල්පියා සතුරාට පහර දෙන ආකාරය..
    මෙය ආධුනිකයෙකුගේ මූලිකම ප්‍රාතමික මුශ්ටි පහරයි ;)
     

    noci

    Junior member
  • Jan 1, 2010
    156
    9
    18
    34
    new zealand එන්න ඕනේ හෙල්ප් එක්කක් දෙන්න ready

    හොඳ නූලක් සහෝදරයා
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Mama science grad.... onema scientific journal wala thyna papers, articles mata oya ayata denna puluwan....

    $40-$50 ewa.... free....

    new zealand එන්න ඕනේ හෙල්ප් එක්කක් දෙන්න ready

    හොඳ නූලක් සහෝදරයා

    එලම තමා සහෝ.....
     

    ajj

    Junior member
  • Jun 5, 2013
    124
    4
    18
    RePost බුවා;15448465 said:
    අපිට module එකක් විදිහට කරනවා බන්,,,,
    plant design එකක් එහෙම කළා...
    එලම තමා....
    mata plant desin karana widiya kiyala denna puluwanda machan?

    rep +++