### we for us ### අපි වෙනුවෙන් අපි ###

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    වැදගත් ත්‍රෙඩ් එකක් රීපොස්ට් බුවා..දිගටම කරගෙන යමු..

    IT Field එකෙන් දන්න දෙයක් කියලා දෙන්නම්... (විශේෂයෙන්ම Hardware Problem ගැන):):):)
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    එල එල බුවා එළකිරි වැඩක් :cool::cool::cool:
    එළකිරියේ ඉන්න අයට උදව් කරන්න මමත් ඉන්නවෝ :):yes::yes::)


    මගේ නමින්ම මම මොකටද දක්ෂ කියලා පේනවනේ :rolleyes::rolleyes:
    විශේෂයෙන් VGA ගැන :cool::cool:, කොම්පුටර් නෙට්වර්කින් :dull:;), MTA ගේම් එක ගැන :shocked:;);), කොම්පුටර් හාර්ඩ්වෙයා :cool::cool: සහ Linux , CentOs , Debian සර්වර්ස් ගැනත් දන්නවා සාමාන්‍යයෙන් :shocked::yes::D:rolleyes:

    අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා මවුන්ටන් බයික්ස් ගැනත් දන්නවා එකියන්නේ මේ BMX , ස්ටන්ට් කරන්න ගන්න බ්යික්ස් ගැනත් :dull::love::love::rofl:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    matath eka eka magul puluwan ithin..:D
    honda wedak..godak ayata prayojanawath wei contacts allagana..:D

    mokada samahara ayata chat karanna ehema welawak ho interest ekka nethi wenna puluwanne..ithin ehema chat karala hari contacts hadagena thiyagena inna ayata puluwan anith ayawath ea ayata sambanda karawanna..:)
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    වැදගත් ත්‍රෙඩ් එකක් රීපොස්ට් බුවා..දිගටම කරගෙන යමු..

    IT Field එකෙන් දන්න දෙයක් කියලා දෙන්නම්... (විශේෂයෙන්ම Hardware Problem ගැන):):):)

    machan PC 1k have on kalahama mouse keyboard valata power enneth na display enneth na,board 1k era anith okkoma check kala..VGA 1k gahala baluva first time display ava eta passe na.. mokakda karanna puluvan
     

    The Rain

    Junior member
  • May 28, 2013
    73
    4
    8
    mechatronics engineering / meta logy engineering and meke university , degree eka gana danna buwek wa set krla dennako
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මං හිටියේ උබට පසුගිය දවස් වල පට්ට විදියට බැනපු ජොබ් එකක..
    දුක් විදලා විදලා ඇති කියලා හිතපු නිසා දැං ගෙදර නැවතුනා වෙන ජොබක් හොයගන්න හිතලා :baffled:

    කියන්න බෑ වගේ මොකද්ද කලින් කලේ කියලා.. :rolleyes:
    මටත් පුලුවත් සප් එකක් අනිවා දෙන්නම් මචෝ.

    ටොපේ ටොප් වැඩක් :D
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    Hoda wedak Malli.:yes::yes:

    Mama research scientist kenek.

    Field eka Immunology/Parasitology

    Generally Biology field eke thiyana gataluwakata udawwak denna puluwan vewi.
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Hoda wedak Malli.:yes::yes:

    Mama research scientist kenek.

    Field eka Immunology/Parasitology

    Generally Biology field eke thiyana gataluwakata udawwak denna puluwan vewi.

    elama thamaa....

    මං හිටියේ උබට පසුගිය දවස් වල පට්ට විදියට බැනපු ජොබ් එකක..
    දුක් විදලා විදලා ඇති කියලා හිතපු නිසා දැං ගෙදර නැවතුනා වෙන ජොබක් හොයගන්න හිතලා :baffled:

    කියන්න බෑ වගේ මොකද්ද කලින් කලේ කියලා.. :rolleyes:
    මටත් පුලුවත් සප් එකක් අනිවා දෙන්නම් මචෝ.

    ටොපේ ටොප් වැඩක් :D


    ඒ මොකක්ද බන් ඒ ජොබ් එක....?:oo::oo: