මහින්ද
ගෙවින්දු කියන පොර කියනව,ජේ.ආර් ජයවර්ධන කිව්වාම ගෝණවල සුනිල් ,ප්‍රේමදාස කිව්වාම සොත්ති උපාලි,චන්ද්‍රිකා කිව්වාම බැද්දගානෙ සන්ජීව මතක් වෙනවලු.මහින් කිව්වාම කිසි කෙනෙක් මතක් වෙන්නෙ නෑ ලු.මහින්ද හරි අහින්සක ලු.
මහින්ද මැරයො වෙනුවට හමුදා ඛාණ්ඩ පාවිච්චි කලා.නාවික හමුදා පිරිස්.සිරසට ක්ලෙමො බෝම්බයක් ගෙහුව.සුදු වෑන් මිනිස්සුත් එක්ක අතුරු දහන් වුන.රතුපස්වල,නිදහස් වෙළද කලාපෙ මිනිස්සු මැරිවෙ ඔය කට්ටිය තමයි.
මාධ්යවේදීන්ට පහර දීම්..මේව කලේ පාතාල කාරයො නෙමේ

Last edited: