we must close our airports

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ඉම්රාන් ඛාන් කරපු වැඩේ තමා හරි බං.ඒ මිනිහට මොළේ තියෙනව..ගොන් ගෝට බැලුවෙ ජන්දෙ ළග නිසා උන්ට ඵන්න දීල ඒ ජන්දෙත් ගන්න.අන්තිමට වෙෙරස් රට අැතුලෙ.

    Mahinda and Gota ta pitarata edan ena ewun penne Chanda keli widihata
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,167
    72,326
    113
    මාලඹේ
    sketch-1584251809303.png
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    කොහොමත් අපේ මොන අන්ඩුව හිටියත් කරන්නෙ ඔක පොඩ්ඩක් ඇතුලට එන්න දීල රටේ අනික් හැම දෙයක්ම මිනිස්සුන්ට අමතක වෙන්න දිල චන්දෙ ගොඩ දාගන්න එක බන්. මෙකෙ වැලලෙන්න හදන එව්න් පව් ඉතින්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,167
    72,326
    113
    මාලඹේ
    ඇඩ්මින් මුව බෑන් කරලා නේ :shocked:

    මුන්ව CID එකෙන් හොයනවා බං බොරු news දාලා. Admin ට නිකං Ban වෙන්න බැහැ නේ මුං හින්දා ඊට කලිං මුන්ව ban කරලා:lol::lol::lol:
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මුන්ව CID එකෙන් හොයනවා බං බොරු news දාලා. Admin ට නිකං Ban වෙන්න බැහැ නේ මුං හින්දා ඊට කලිං මුන්ව ban කරලා:lol::lol::lol:

    CID එක මාව පොඩි කාලේ ඉදන්ම දන්නවා:)
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මාර්තු 3වෙනිදා එයාපෝට් එක වැහුවානම් මොන කොරොනා එකක්වත් නෑ. හරක්ට කොච්චර කීවත් වැඩක් නෑ. ඇත්තටම පෙබරවාරි මුල එනකොට වහන්න තිබ්බේ.