We need Actions

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    1910091_900697050038097_860330020418921245_n.jpg
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පොලිසිය කියන්නේ කවුද කියලා දන්නවද? ඔය කාකි ඇදුම අස්සේ ඉන්නේ කවුද දනන්වද?

    උබලට පොඩි උදාහරණයක් දෙන්නම් අපි ඉස්කොලේ සෙට් බැහැලා ඉන්න කොට , නොන්ඩි වෙලා හැමදාම ගුටි කන සෙට් එක ෆිෆෙක්ට් පට්ටාම් ඉල්ලලා උන් බැජ් එක ගහා ගත්හා දැන් උන් හෙන උඩින් යන්නේ අපිට අත තියනන්වත් බැහැ, මොකද සර්ලට කියනවා නැත් නම් උගේ ෆෙට් වට කරන් අපිව හිර කරනවා, එ වගේ තමි ඔය පොලිස් බල්ලො මට පෙනනන් බැහැ අපේ මාමත් පොලිස්, අපේ නැන්දා කෙනෙකුත් ඉන්නවා, මම නම් වැඩිය ගනන් ගන්නේ නැහැ, පොලිසිය ගැන නම් කියන්න කතා ගොඩයි මගේ වහනේ ඇක්සිඩට් වෙලා පොලිස් රිපොට් ගන්න ගියා , බෆර් එක බුලත් කෙල පාරක් වැදිලද කොහෙද රතු වෙලා , මූ මට හිකුවා තියලා, මෙක මිනි මැරුමක් උබව කුඩුවට දානවා හිට් ඇන්ඩ් රන් එකක් දිලා තියෙනේ කියලා අච්චු කරන්න ගියා , කතා නම් ගොඩයි , මහත්තයෝ , කරනන් තියෙන්නේ පුලුවන් තරම් වලි වලින් ඔය වගෙ සින් වලින් ඇත් වෙලා නොන්ජලයෙක් වගේ ඉන්න මොකද ඇමරිකාවේ පොලිසිය මිනිස්සුන්ට උදව්වක් මිසක් වෙන දෙයක් කරන්වා අඩුයි, ගොඩක් වෙලාවට හරි සූහද ශිලී !