We saw it coming baby..we saw it coming

dilann

Well-known member
  • Jul 6, 2018
    66,548
    164,890
    113
    එකමත් එක රටක
    Come On Reaction GIF by MOODMAN
     
    • Haha
    Reactions: Jasonbrody

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    කිසි අමුතු දෙයක් නෑ .
    මට මෙයාගේ මහලොකු ලස්සනකුත් නෑ .සින්දු කියන්න නම් පුලුවන්.
    man nam itin mcn mekita kamatiy ekenma..... mata itin amutu mokadda ekak tiyenawa meyage. nattam mehema thread ekak danne na mama.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    මට හිතෙන්නෙ මේකිගෙ ෆැමිලි එක හොඳ කන්ටැක්ට් තියෙන සල්ලි තියෙන ෆැමිලි එකක්. ඒ කොහොම වෙතත් කෙල්ලව නම් මාර්කට් කරනවා.

    බලපන්කො ඔයිට වඩා හොඳට සිංදු කියන්න පුලුවන් උන් හිටියා උන් හැලිලනෙ. හැකියාව තිබ්බට විතරක් මදි සල්ලි කන්ටැක්ට් ඕනා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,615
    72,832
    113
    මට හිතෙන්නෙ මේකිගෙ ෆැමිලි එක හොඳ කන්ටැක්ට් තියෙන සල්ලි තියෙන ෆැමිලි එකක්. ඒ කොහොම වෙතත් කෙල්ලව නම් මාර්කට් කරනවා.

    බලපන්කො ඔයිට වඩා හොඳට සිංදු කියන්න පුලුවන් උන් හිටියා උන් හැලිලනෙ. හැකියාව තිබ්බට විතරක් මදි සල්ලි කන්ටැක්ට් ඕනා.
    Think everyhting is done by her mother ban. Saahena kellawa wikunanawa. she can sign (nothing extraordinary), no extraordinary beauty but her morm dresses her up in a eye catchy way and tries to get publicity.
     

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    ado gu bettakata icing dammata eka gu bettama ne....I think Aditya is something more than that. Cannot deny the fact that her mother is promoting her to a great extent than usual. But she's genuinely got some good looks and her charmingness is more than enough to stand all alone.