Here is the video with additional footage
lane hog karanna ba yamo 110 nemei 500ta giyath... issarahin wahana nathnam left ekata enna one aye overtake karala... buruwo pare yanneආ අරූ දකුණෙන් 110 ට ගිහින් තියෙන්නෙ. වැඩිම යන්න පුලුවන් 100 ට හින්ද ඌට ඩෝන් ගිහින් තියෙන්නෙ වමෙන් ඉස්සර කරනකොට. වාහන තියෙන උන් හරියට පැහැදිලි කරපල්ලකො සිද්ධිය. @Hyaenidae
ආ අරූ දකුණෙන් 110 ට ගිහින් තියෙන්නෙ. වැඩිම යන්න පුලුවන් 100 ට හින්ද ඌට ඩෝන් ගිහින් තියෙන්නෙ වමෙන් ඉස්සර කරනකොට. වාහන තියෙන උන් හරියට පැහැදිලි කරපල්ලකො සිද්ධිය. @Hyaenidae
"වැඩිම යන්න පුලුවන් 100 ට.."ආ අරූ දකුණෙන් 110 ට ගිහින් තියෙන්නෙ. වැඩිම යන්න පුලුවන් 100 ට හින්ද ඌට ඩෝන් ගිහින් තියෙන්නෙ වමෙන් ඉස්සර කරනකොට. වාහන තියෙන උන් හරියට පැහැදිලි කරපල්ලකො සිද්ධිය. @Hyaenidae
mchn slow kraneka or nawattana ekanam pattama dangerous highway eke, eken umbatama loku damage ekak wenna puluwan.මම නම් කරන්නේ කලබල නොකර හෙමීට වමෙන් ඉස්සර කරලා slow කරනවා හොඳටම මළ පැන්නොත් නතර කරනවා,
තව එවුන් ඉන්නවා පිටි පස්සෙන් හෙඩ් ගහන් එනවා රෑට, පාර මැදම නවත්තනවා පලයන්කෝ කියලා ඉන්නවා.
"වැඩිම යන්න පුලුවන් 100 ට.."
mehemai bn, oka kiyana widiyai waradi. godak ewn oka therum ganne waradiyata.
highway eke "yanna puluwan" left lane eke witarai. Anna ethakota left lane eke inna puluwan maximum speed eka 100kmh.
right lane eka tiyenne "overtake kranna" witarai. E lane eke upto 120kmh wenakal witara allowed only while overtaking.
Serious:
- right lane eke nikan athal ekata yanna ba
- right lane ekata danna puluwan overtake krannama witarai
- overtake krala iwara una gamn left lane ekata ganna ona
- harinam multiple vehicles overtake krannath ba. habai lankawe highway eke godak httpla wahana 2k athara safe distance ekak tiyaganne na. ethakota api right lane ekata aran overtake krala left lane ekata e wahana 2 athara madata obanna bariwenna puluwan. e wage welawaka itin multiple vehicles overtake kran gihin left lane ekata danna wenne
Lankawe highway eke drive krama thereno kochchara kalakannida inne me rate kiyala. Hariyata nithiyak hoyanne balannewath na, Anith manussayata ida denne, respect kranne e mukuth na. Ohe yanawa. :|
oka mta wela nathi hinda man danne na bn.Dn etakota 120ta e giye overtake karaddi kiuwot harida bn. Komat dada gahano 100ta wada gihin ahu unot
100%Mama nag modayoth ekka race padinna yanne naa unta dinuma deela ayin wenawa. Mokada mata watinawa
1. Mage jeewithaya
2. Mage car eke yana anith ayage jeewithaya
3. mage wahanaya
4. mage kalaya