Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
We shared the expressway incident video with Accident 1st FB page
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ඕක කියන්න තේරෙන්නෙ නෑ. නීතියෙ දෙයක් තියෙනව අනතුරක් වෙනව නම් ඒක වලක්වගන්න ඕන. ඒකනේ අර අනතුරක් වලක්වා නොගැනීම කියල දඩයක් ගහන්නෙ ඇක්සිඩන්ට් එකක් උනාම. ඇක්සිඩන්ට් එකක පාර්ශවකරුවෙක් නොවී ඉන්න හරිම අමාරුයි, ඒ වගකීමෙන් ගැලවෙන්න. ඩ්රයිවින් කරනව නම් මේ එකට එක කරන්න යනව වගේ වැඩ කරන්න බෑ. එකෙක් පිස්සු කෙලිනව නම් අනිකටත් පිස්සු කෙලින්න අයිතියක් හම්බවෙන්නෙ නෑ. ඒ නිසා අරූ දකුණෙන් යනව කියල මෙයාට අයිතියක් ලැබෙන්නෙ නෑ වමෙන් ඉස්සර කරල යන්න. ඒක තමයි ඉවසීම කියන්නෙ. පාරට වාහනයක් දානව නම් ඒ ඉවසීම තියෙන්න ඕන.

මේ වගේ කෙනෙක් දකුණෙන් හෙමීට යනව නම් කරන්න ඕන පස්සෙන් Safe distance තියාගෙන ගිහිල්ල පාස් ලයිට් ගහල එයාගෙ අවදානය ගන්න එක, එයාට ඒක තේරුනාම වමට ගනියි. එහෙම නැතුව වමෙන් ඉස්සර කරන්න යන එක නෙමෙයි. ඒක හරිම භයානක වැඩක්.

මට නම් පේන්නෙ වමෙන් ඉස්සර කරන්න හදනව වගේ, ඒ නැතත් කිට්ටු කරල බලන්න ඕනත් නෑ නේ, Safe distance එකක් තියෙන්නෙ ඒකට තමයි, පැයට කිලෝමීටර් 100ට යනව නම් වාහනයක් අවම පරතරය මීටර් 50ක්වත් තියෙන්න ඕන. ඒ Margin වල ඉඳගෙන කරන දෙයක් කරන්න.

මම මේ කියන්නෙ ඔයාලගෙම හොඳට, පාරෙ වාහනයක් ගෙනියනව කියන්නෙ, විශේෂයෙන් Expressway එකේ, එතැන එකට එක කරන්න, වාහන වලින් වැඩ දාන තැනක් නෙමෙයි, අනිත් කෙනා වැරැද්දක් කරනව නම් ඒකත් පුලුවන් තරම් වලක්වාගෙන යන්න තරම් විනයක් තියෙන්න ඕන.

[QUOTE="chami2015, post: 31152138, member: 542063"] මට ඕක කියන්න තේරෙන්නෙ නෑ. නීතියෙ දෙයක් තියෙනව අනතුරක් වෙනව නම් ඒක වලක්වගන්න ඕන. ඒකනේ අර අනතුරක් වලක්වා නොගැනීම කියල දඩයක් ගහන්නෙ ඇක්සිඩන්ට් එකක් උනාම. ඇක්සිඩන්ට් එකක පාර්ශවකරුවෙක් නොවී ඉන්න හරිම අමාරුයි, ඒ වගකීමෙන් ගැලවෙන්න. ඩ්රයිවින් කරනව නම් මේ එකට එක කරන්න යනව වගේ වැඩ කරන්න බෑ. එකෙක් පිස්සු කෙලිනව නම් අනිකටත් පිස්සු කෙලින්න අයිතියක් හම්බවෙන්නෙ නෑ. ඒ නිසා අරූ දකුණෙන් යනව කියල මෙයාට අයිතියක් ලැබෙන්නෙ නෑ වමෙන් ඉස්සර කරල යන්න. ඒක තමයි ඉවසීම කියන්නෙ. පාරට වාහනයක් දානව නම් ඒ ඉවසීම තියෙන්න ඕන. මේ වගේ කෙනෙක් දකුණෙන් හෙමීට යනව නම් කරන්න ඕන පස්සෙන් Safe distance තියාගෙන ගිහිල්ල පාස් ලයිට් ගහල එයාගෙ අවදානය ගන්න එක, එයාට ඒක තේරුනාම වමට ගනියි. එහෙම නැතුව වමෙන් ඉස්සර කරන්න යන එක නෙමෙයි. ඒක හරිම භයානක වැඩක්. මට නම් පේන්නෙ වමෙන් ඉස්සර කරන්න හදනව වගේ, ඒ නැතත් කිට්ටු කරල බලන්න ඕනත් නෑ නේ, Safe distance එකක් තියෙන්නෙ ඒකට තමයි, පැයට කිලෝමීටර් 100ට යනව නම් වාහනයක් අවම පරතරය මීටර් 50ක්වත් තියෙන්න ඕන. ඒ Margin වල ඉඳගෙන කරන දෙයක් කරන්න. මම මේ කියන්නෙ ඔයාලගෙම හොඳට, පාරෙ වාහනයක් ගෙනියනව කියන්නෙ, විශේෂයෙන් Expressway එකේ, එතැන එකට එක කරන්න, වාහන වලින් වැඩ දාන තැනක් නෙමෙයි, අනිත් කෙනා වැරැද්දක් කරනව නම් ඒකත් පුලුවන් තරම් වලක්වාගෙන යන්න තරම් විනයක් තියෙන්න ඕන. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom