ado mona unath egollange private details danna epa ban pau :(
hancok Well-known member Aug 16, 2008 36,592 19,040 113 පිළි-ඇඳි-දොළ Jan 23, 2016 #161 ado mona unath egollange private details danna epa ban pau
R rex99 Active member Aug 25, 2015 578 101 43 colombo Jan 24, 2016 #162 https://www.yamu.lk/ectacepa-faq/
R rex99 Active member Aug 25, 2015 578 101 43 colombo Jan 26, 2016 #165 https://www.change.org/p/prime-minis...stry-from-cepa 10 788 supporters 4212 needed to reach 15,000
A alanwake Active member Aug 25, 2015 535 182 43 Jan 27, 2016 #166 http://www.elakiri.com/forum/showthread.php?t=1723005
djfordj Well-known member May 16, 2008 1,999 189 63 Feb 3, 2016 #167 ගූගල් ලූන්, SLT, Dialog දීමනා අතරින් CEPA/ETCA අත්සන් කරන වගයි... ඉස්සර ක්‍රිකට් මැච් එක අතරෙ බඩු මිල වැඩිකලා වගෙ... ඇස්, කණ් ඇරගෙන හිටු සිංහලු!
ගූගල් ලූන්, SLT, Dialog දීමනා අතරින් CEPA/ETCA අත්සන් කරන වගයි... ඉස්සර ක්‍රිකට් මැච් එක අතරෙ බඩු මිල වැඩිකලා වගෙ... ඇස්, කණ් ඇරගෙන හිටු සිංහලු!
ජොසී Well-known member May 29, 2014 5,206 4,453 113 Padavi Sripura Feb 4, 2016 #169 kolavari said: නම දාලම රේප් කපපු එක නම් එල...ඒ උනාට මේක මම උබට නෙමෙයි කිව්වේ...උබ තියෙන එක ගැන කිව්වේ...උබත් ඕකට පක්ෂපාති නම් මිසක රිදෙන්න හේතුවක් නැහැ.. උබ වගේ එකෙක් මම මෙහෙම කිව්වට රේප් කපයි කියල හිතන්නත් අමාරුයි... Click to expand... මම තමා කැපුවෙ බං. මට මල පැන්නා ඒ වෙලාවෙ. උඹ නිකං මට කින්ඩියට කීවා කියලා හිතුවෙ.
kolavari said: නම දාලම රේප් කපපු එක නම් එල...ඒ උනාට මේක මම උබට නෙමෙයි කිව්වේ...උබ තියෙන එක ගැන කිව්වේ...උබත් ඕකට පක්ෂපාති නම් මිසක රිදෙන්න හේතුවක් නැහැ.. උබ වගේ එකෙක් මම මෙහෙම කිව්වට රේප් කපයි කියල හිතන්නත් අමාරුයි... Click to expand... මම තමා කැපුවෙ බං. මට මල පැන්නා ඒ වෙලාවෙ. උඹ නිකං මට කින්ඩියට කීවා කියලා හිතුවෙ.