Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
We vote my3 ,now we need our needs and wants !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි දැන් ඔන්න අපේ වටිනා ජන්දේ ජනාදිපතිතුමාට දුන්නා ...

දැන් ඔය එළකිරි එකේ රනිල්ව , ජනාදිපති තුමාව දන්නවා කියලා ඉන්න කට්ටියක් ඉන්නවා කිව්වනේ

දැන් අපිට ඕනේ දේවල් මෙතන දානවා එකින් එක මතක් වෙන වෙලාවට

පම්පෝරි විතරක් නෙමයි ඇත්තටම මේවා ඉටුකරනවද කියල බලමු ..

ඔන්න මම දානවා අපිට ඕනේ දේවල් ටිකක්

1 රටේ තියන අසාදාරන බදු ඉවත් කිරීම

( අත්යවස්ය භාණ්ඩ සහ දුප්පත් සහ සාමාන්‍ය පන්තික ජනතාවගේ වාහන වල බදු ඉවත් කිරීම )

උදාහරණ : මෝටර් බය්සිකල් , තීවීල් , වෑන් , කාර් , බස් ලොරි

2 පේපැල් පහසුකම මහ බැංකුව හරහා ක්‍රියාත්මක කිරීම .

මීට අමතරව කෙලින්ම ජනාදිපති මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්රකාශනය තිබුණු පහල ඒවා

අත්‍යවශ්‍ය ආහාර 10ක බදු අඩු කිරීම

ඉන්ධන බදු ඉවත් කිරීම

සෑම නගරයකම නොමිලේ අන්තර්ජාල කලාප ඇති කිරීම

* රට තුළ සිදුවන මෙගා දූෂණය නවතාලීම

* දස ගුණයක සංවර්ධනයක් රටට ලබා දීම

* දේශීය ආයෝජකයින්ට විශේෂ බදු සහන හා ප්‍රමුඛතාව

* මධ්‍යම හා සුළු පරිමාණ දේශීය ව්‍යාපාර ගොඩ නැගීමේ විශේෂ සැලැස්මක්

* දේශීය හා විදේශීය රැකියා දස ලක්ෂයක්

* උපාධිධාරීන්ට විධිමත් රැකියා

* දේශීය ආයෝජකයින් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ඒකාබද්ධ ණය දීමේ ක්‍රමවේදයක්

* ඉන්ධනවලින් රජය අය කරන රු. කෝටි 4000ක බදු ඉවත් කර ඉන්ධන මිල අඩු කිරීම

* පොදු ප්‍රවාහන සේවා, ත්‍රී වීලර් සහ මෝටර් සයිකල් සඳහා විශේෂ ඉන්ධන සහන

* ඉන්ධන සහ විදුලිය සඳහා සාධාරණ මිල සූත්‍රයක්

* බස් සහ දුම්රිය සේවා වැඩි දියුණු කෙරේ

* බලශක්ති සංරක්ෂණය සඳහා වැඩපිළිවෙළක්

* ශ්‍රී ලංකා මුහුදේ ඇති ඛණිජ සම්පත් සංවර්ධනය කිරීම

* විශේෂ බදු සහන යටතේ ගෙන්වනු ලැබූ අධිසුඛෝපභෝගී මෝටර් රථ හා රේසින් කාර් හා මෝටර් සයිකල් පිළිබඳව සොයා බැලීමක් කර අදාළ බදු අය කර ගැනීම

* නොමිලේ ඉන්ටර්නෙට් පහසුකම් ලබා දීම සඳහා සෑම නගරයක ම ප්‍රසිද්ධ ස්ථානවල Wi Fi කලාප ඇති කිරීම

[QUOTE="cmsgun, post: 17733637, member: 363913"] [SIZE="3"]අපි දැන් ඔන්න අපේ වටිනා ජන්දේ ජනාදිපතිතුමාට දුන්නා ... දැන් ඔය එළකිරි එකේ රනිල්ව , ජනාදිපති තුමාව දන්නවා කියලා ඉන්න කට්ටියක් ඉන්නවා කිව්වනේ දැන් අපිට ඕනේ දේවල් මෙතන දානවා එකින් එක මතක් වෙන වෙලාවට පම්පෝරි විතරක් නෙමයි ඇත්තටම මේවා ඉටුකරනවද කියල බලමු .. ඔන්න මම දානවා අපිට ඕනේ දේවල් ටිකක් 1 රටේ තියන අසාදාරන බදු ඉවත් කිරීම ( අත්යවස්ය භාණ්ඩ සහ දුප්පත් සහ සාමාන්‍ය පන්තික ජනතාවගේ වාහන වල බදු ඉවත් කිරීම ) උදාහරණ : මෝටර් බය්සිකල් , තීවීල් , වෑන් , කාර් , බස් ලොරි 2 පේපැල් පහසුකම මහ බැංකුව හරහා ක්‍රියාත්මක කිරීම . මීට අමතරව කෙලින්ම ජනාදිපති මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්රකාශනය තිබුණු පහල ඒවා [/SIZE] [LIST] [*]අත්‍යවශ්‍ය ආහාර 10ක බදු අඩු කිරීම [*]ඉන්ධන බදු ඉවත් කිරීම [*]සෑම නගරයකම නොමිලේ අන්තර්ජාල කලාප ඇති කිරීම [/LIST] [LIST] [*]* රට තුළ සිදුවන මෙගා දූෂණය නවතාලීම [*]* දස ගුණයක සංවර්ධනයක් රටට ලබා දීම [*]* දේශීය ආයෝජකයින්ට විශේෂ බදු සහන හා ප්‍රමුඛතාව [*]* මධ්‍යම හා සුළු පරිමාණ දේශීය ව්‍යාපාර ගොඩ නැගීමේ විශේෂ සැලැස්මක් [*]* දේශීය හා විදේශීය රැකියා දස ලක්ෂයක් [*]* උපාධිධාරීන්ට විධිමත් රැකියා [*]* දේශීය ආයෝජකයින් සඳහා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ඒකාබද්ධ ණය දීමේ ක්‍රමවේදයක් [*]* ඉන්ධනවලින් රජය අය කරන රු. කෝටි 4000ක බදු ඉවත් කර ඉන්ධන මිල අඩු කිරීම [*]* පොදු ප්‍රවාහන සේවා, ත්‍රී වීලර් සහ මෝටර් සයිකල් සඳහා විශේෂ ඉන්ධන සහන [*]* ඉන්ධන සහ විදුලිය සඳහා සාධාරණ මිල සූත්‍රයක් [*]* බස් සහ දුම්රිය සේවා වැඩි දියුණු කෙරේ [*]* බලශක්ති සංරක්ෂණය සඳහා වැඩපිළිවෙළක් [*]* ශ්‍රී ලංකා මුහුදේ ඇති ඛණිජ සම්පත් සංවර්ධනය කිරීම [*]* විශේෂ බදු සහන යටතේ ගෙන්වනු ලැබූ අධිසුඛෝපභෝගී මෝටර් රථ හා රේසින් කාර් හා මෝටර් සයිකල් පිළිබඳව සොයා බැලීමක් කර අදාළ බදු අය කර ගැනීම [*]* නොමිලේ ඉන්ටර්නෙට් පහසුකම් ලබා දීම සඳහා සෑම නගරයක ම ප්‍රසිද්ධ ස්ථානවල Wi Fi කලාප ඇති කිරීම [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom