We were too young to understand 💔

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,007
    23,738
    113
    ඔක මටනම් පේන්නේ ගල්යුගේ කාලේ ඉදන්ම එන primitive instinct එක විදිහටමයි, ගෑණුන්ගේ අංක එකටම තියෙන්නේ ගල්යුගේ ගත්තත් ආරක්ෂාව, ඒ කලේ හෙන සද්ධන්ත strong පොරක් තමයි ideal ආරක්ෂාව සපයන පිරිමියා.. දැන් කාලේ ගත්තොත් සද්ධන්ත කම නෙමෙයි අරාක්ශාවේ මිම්ම. දැන් කාලේ ආරක්ෂාව depend වෙන්නේ සල්ලි කියන factor එකෙන්, සල්ලි තිබ්බොත් තමයි ආරක්ෂාකාරී බව දැනෙන්නේ ජිවිතේ, ඒ නිසා මටනම් පෙන්නේ ගල්යුගේ හිටපු ගැනීමයි තාම ඉන්නේ, ශිෂ්ටාචාර පරිනාමයත්‍ එක්ක අරාක්ෂාව මනින මිම්ම වෙනස් වෙලා විතරයි තියෙන්නේ.
    ඒක ඇත්ත. කොච්චර ෆෙමිනිස්ට් ගෑනියෙක් උනත් ආස තමන්ගෙ කොල්ලට යට වෙලා ඉන්න. කෙල්ලො ස්වභාවයෙන්ම submissive. උන්ට ඕනෙ බලය තියෙන පිරිමියෙක්ගෙ රැකවරණය යටතේ පහසු ජීවිතයක් ගත කරන්න. පාතාල කාරයොන්ට පවා ගෑනු 10-12 ඉන්නෙ ඒකයි.