|| Weak Point -- දුරුවල අංශය||

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    මගෙ නම්.....
    මට කටවත් වැරදකටවත් බනින්න හිතෙන් නැ..
    එ වගෙම කගෙවත් හිත රිද්දන්න බැ එක නිසාම ණය එහෙම දිලා අයෙ ඉල්ලන්න හිතෙන්නෙ නැ..

    අය සමහර වෙලවට කව හරි කවුරු හරි විවෙචනය කරන කොට මටත් ඔය ටික තමා කියල මට එ අයව එපා වෙනවා.....
     

    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    1. Unlucky.. (මොන දේ කලත් අනිත් අයට තරම් ප්‍රතිඵල නැහැ)
    2. Caring too much for friends who don't give a fuck about me
    3. Negative minded (sometimes)
    4. Thinking too much about girls who don't think about me
    5. Always telling truth and being too honest
    6. Teaching everything I know to anyone who ask
    7. Too lazy for studies
    :(:(:(
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,751
    21,044
    113
    adala nene

    ඕක සාමාන්‍ය දෙයක් මුලදි.. ඔහොම වෙන්නේ ගෑනු ළමයි එක්ක වැඩිය ආශ්‍රයක් නැති වුනාම. මුලින්ම හොද ෆිට් කෙල්ලෙක් සෙට් කරගෙන ලොවෙත් නැතිවෙන්න අනන්මනන්, ඕපදූප, ලව් සීන් හැම මගුලම කතා කරපන් ෆිට් එකේ. පස්සෙ කෙල්ලො නතිං වෙනවා උඹට. පස්සෙ කෙල්ලො බය වෙයි උඹත් එක්ක කතා කරන්න.. පොඩි දෙයක්..ලොකුවට හිතන්න එපා.. ස්ත්‍රී පාර්ශවයේ යාලුවො ටිකක් ඇති කරගන්න. අඩුම තරමේ ඔන්ලයින් හරි. මුලින්ම ඔයා,ටික කාලයක් යද්දි උඹ, බන්, බොලන්, පස්සෙ තෝ..
    මම දැන් මගේ සමහර කෙල්ලොන්ට කතා කරන්නේ තෝ කියල.. ෆිට් නිසා.. කතා කරපු ගමන් අහන්නේ තෝ ඇදලද කියල (ෆිට් එකට) වල් කමට නෙමෙයි..
    කෙල්ලො හරි කැමතියි කොල්ලො වල් කතා කියනවට..
    :yes::yes::yes:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    most recent weak wade thama june anthima mama denna hitapu b'day party eka august 1st week ekata postpone kara..

    okkoma kollo 15k enna hitiya ekekta august 1st week wenakan ba uta campus eke exam hinda..

    lokuma seen eka u chtr dial eka..

    ekata hitapu ekekwa kochchara balu wedak karath halanna hithenne na :sorry:



     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,751
    21,044
    113
    adala nene
    1) ඕන එකෙක්ට දන්න හැමදේම කියලා දීම
    2) අනුන්ගෙ වැරදි වලටත් බැනුම් අහගෙන නිශ්ශබ්දව සිටීම
    3) මල පැන්න විට අනිත් බුවාට හොද සින්හලෙන් බැනවැදීම :rolleyes::rolleyes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කැරියා කියලා දැන දැනත් සමහර එවුන්ට උදව් කිරිම :yes:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    කෑප්ටන් Jack Sparrow;10863222 said:
    මට ගැණු ළමයි එක්ක කතා බහ කරනකොට ගොඩක් වෙලාවට වචන පැටලෙන්න වගේ එනවා.... නොන්ඩි වෙන්නත් බැරි නිසා මම වැඩිය ගැණු අයත් එක්ක කතාබහක් නෑ.... මේ නිසා මට ස්ත්‍රී පාර්ශවයේ මිතුරන් නැත.... ඔන්න ඕක තමයි මගේ weak point එක.......

    me too :baffled:
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    කෑප්ටන් Jack Sparrow;10863222 said:
    මට ගැණු ළමයි එක්ක කතා බහ කරනකොට ගොඩක් වෙලාවට වචන පැටලෙන්න වගේ එනවා.... නොන්ඩි වෙන්නත් බැරි නිසා මම වැඩිය ගැණු අයත් එක්ක කතාබහක් නෑ.... මේ නිසා මට ස්ත්‍රී පාර්ශවයේ මිතුරන් නැත.... ඔන්න ඕක තමයි මගේ weak point එක.......

    Me too