Hikzzzzzzzzzzz mamath ehemai lu........එහෙම කියල එකෙක් නම් නෑ බන්
පොඩි අව්ලකට තියෙන්නේ මම කතා කරන්න ගියාම ඉවරයක් නෑ ලු![]()
Hikzzzzzzzzzzz mamath ehemai lu........එහෙම කියල එකෙක් නම් නෑ බන්
පොඩි අව්ලකට තියෙන්නේ මම කතා කරන්න ගියාම ඉවරයක් නෑ ලු![]()
1. Unlucky.. (මොන දේ කලත් අනිත් අයට තරම් ප්‍රතිඵල නැහැ)
2. Caring too much for friends who don't give a fuck about me
3. Negative minded (sometimes)
4. Thinking too much about girls who don't think about me
5. Always telling truth and being too honest
6. Teaching everything I know to anyone who ask
7. Too lazy for studies

ඕක සාමාන්‍ය දෙයක් මුලදි.. ඔහොම වෙන්නේ ගෑනු ළමයි එක්ක වැඩිය ආශ්‍රයක් නැති වුනාම. මුලින්ම හොද ෆිට් කෙල්ලෙක් සෙට් කරගෙන ලොවෙත් නැතිවෙන්න අනන්මනන්, ඕපදූප, ලව් සීන් හැම මගුලම කතා කරපන් ෆිට් එකේ. පස්සෙ කෙල්ලො නතිං වෙනවා උඹට. පස්සෙ කෙල්ලො බය වෙයි උඹත් එක්ක කතා කරන්න.. පොඩි දෙයක්..ලොකුවට හිතන්න එපා.. ස්ත්‍රී පාර්ශවයේ යාලුවො ටිකක් ඇති කරගන්න. අඩුම තරමේ ඔන්ලයින් හරි. මුලින්ම ඔයා,ටික කාලයක් යද්දි උඹ, බන්, බොලන්, පස්සෙ තෝ..
මම දැන් මගේ සමහර කෙල්ලොන්ට කතා කරන්නේ තෝ කියල.. ෆිට් නිසා.. කතා කරපු ගමන් අහන්නේ තෝ ඇදලද කියල (ෆිට් එකට) වල් කමට නෙමෙයි.. කෙල්ලො හරි කැමතියි කොල්ලො වල් කතා කියනවට..

කෑප්ටන් Jack Sparrow;10863222 said:මට ගැණු ළමයි එක්ක කතා බහ කරනකොට ගොඩක් වෙලාවට වචන පැටලෙන්න වගේ එනවා.... නොන්ඩි වෙන්නත් බැරි නිසා මම වැඩිය ගැණු අයත් එක්ක කතාබහක් නෑ.... මේ නිසා මට ස්ත්‍රී පාර්ශවයේ මිතුරන් නැත.... ඔන්න ඕක තමයි මගේ weak point එක.......