web වැඩ්ඩො පොඩ්ඩක් එන්නකෝ

Nadun16

Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    https://lakwimana.com/index.php menna me site eka wordpress neweiyne?php walinda hadala thiyenne?dan api katahari kiyala oyawage site eka hadagaththoth apita barida thaniyen okata items danna.arutama kiyanna oneda items add karanna?

    ඔයාටම item දාගන්න හදලා දෙන්නම් 10000 කට. මම හදන අනිත් සයිට් වලත් මුලින් මම ටිකක් දාලා දෙනවා ඉතුරු ඔකොම item දාගන්නේ Client භාවිතා කරන ආකාරය පැහැදිලිව කියලා දෙනවා ඒ අයට
     
    • Love
    Reactions: silentsahan