URL redirected?
ඇයි එහෙම කරන්නෙ මචං?Redirect karala aththe. ekai.
Company eka wena domain name ekkta move wenna ati.ඇයි එහෙම කරන්නෙ මචං?
thanks frnds
තැන්කිව්...Company eka wena domain name ekkta move wenna ati.
or example:
eka US company ekak nam = apple.com
eth lankawe customers lata = apple.lk
--deverlopers la samahara wita apple.lk eken site ek load karnwata wada apple.com/lk/index.php kiyana eken lankawe ayata site eka pennana eka lesi kiyala hutiwahama redirection ekak krnwa..
ow redirect krnna puluwn.තැන්කිව්...
හරි
මට අහු උන එකනම් ලඟින් වත් යන නමක් නෙවෙයි search කෙරුවම එන්නෙ. ......
එතකොට apple.com/lk/index.php මෙතන වෙලා තියෙන්නෙ .com සයිට් එක විතරයි තියෙන්නෙ ඒත් .lk search කරත් .com search කරත් යන්නෙ එකම සයිට් එකට එහෙමද?
එතකොට අපට .lk / .com/ .io / .org / .net වගේ domain අරන් එක සයිට් එකකට Redirect කරන්න පුලුවන්ද?..
Thank youow redirect krnna puluwn.