හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,399
    102,506
    113
    ටෙක්නොලොජි එක නන් විසික් වෙන්නෙ නෑ ඕක තව දියුණු වෙන එක වෙන්නෙ තව ක්‍රිප්ටො වල ගණන් එහෙම බැස්සම ඕක නිකම්ම නැගල එනව. දැන් තියෙන ලොකුම බැරියර් එක ඕකෙන් හදන ඇප් එකකට වියදම් කරන්න වෙන මුදලනෙ.