Web App Dev පටන් ගන්නේ කොහොමද ?

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Backend karanawanam
    Java (Spring MVC) > C# (.NET) > .PHP > Ruby (Rails) == Python > Node (express)

    Frontend nam

    HTML + CSS + Bootstrap (must)
    Angular > React >>> Vue
    (meka thama mehe adui use karanawa - mama danne na use karana companies tiyada kiyala, habai lokuwatama up wena framework ekak)

    Database
    MySQL, MS SQL, Mongo

    Should learn
    Version Controlling - Git
    API
    HTTP
    Caching and etc

    oya > mark eken daala tiyenne (danna tharamin) Lankawe Demand eke hatiyata
     
    Last edited:
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela

    Elama bro.Thanks .rep.
     
    • Like
    Reactions: sp3co

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    salary විදියට ගත්තොත් ජාවා => .නෙට් > php වගේ තමයි...

    ඔය සෙට් එකට වෙන වෙනම stack තියෙනවා....

    .නෙට් , php ගැනනම් දැනුමක් නැ....ජව stack එක කියන්නම්...

    පිළිවෙලට මේ විදියට ඉගෙන ගන්න...

    basically ඔය මොක කරත් html5 , css 3 , javascript ඕනේ...

    concept එකක් විදියට responsive design පුළුවන් වෙන්න ඕනේ...(responsive කරන්න...එක්කෝ hand code කරන්න...එහෙමත් නැත්නම් bootstrap use කරන්න..)

    ඔය ටික ඉගෙන ගෙන ජාවා කරනවානම්...core ජව ඉගෙන ගන්න...ඊට පස්සේ jsp - jstl එක්ක mysql db එකක් connect කරන්න ඉගෙන ගන්න...

    ඕක තමයි ඉතින් basic එක..​

    issarahata PHP karala wadak nathi weyida bn mata Laravel,codeigniter,Angular,Vue js puluwan digatama PHP karanna kiyala baluwe :oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    UserDone

    Junior member
  • Mar 25, 2018
    84
    29
    18
    designing පැත්ත ටිකක් දන්නා කෙනෙක් self study කරනවානම් මොන පිළිවෙලටද පටන් ගන්න ඕන කියන්න පුලුවන්ද?

    Web App එකක අපි ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්.

    1. Server Side ( අපේ වෙබ් අඩවියේ දත්ත host කරල තියන කොටස )
    2. Client Side (Userට පෙනෙන කොටස )

    මේ කොටස් දෙක ගැනම අවබෝදයක් තිබීම වැදගත් කියලයි මට හිතෙන්නේ, ඒ සදහා අවශ‍යවෙන knowledge areas & sources පහත දක්වන්නම්.

    1. Client Side
    1. HTML5 (https://www.w3schools.com/html/)
    2. CSS (https://stackoverflow.com මෙය ෆොර්මයකි, නිසෙකවම ඔබේ ප්‍රශ්නයට පිලිතුරු මෙහි ඇත :lol:)
    3. Boostrap (https://getbootstrap.com/docs/3.3/getting-started/)
    4. Javascript (https://stackoverflow.com මෙය ෆොර්මයකි, නිසෙකවම ඔබේ ප්‍රශ්නයට පිලිතුරු මෙහි ඇත :lol:)

    2. Server Side
    1. PHP (http://php.net/docs.php)
    2. Codeigniter (PHP based Framework, සංකීර්න WEB app එකක් සදහා මෙය යොදා ගන්න, instead of pure PHP ) (https://www.youtube.com/watch?v=I752ofYu7ag&list=PLillGF-RfqbaP_71rOyChhjeK1swokUIS)
    3. MySQL (https://www.w3schools.com/sql/)
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    stack overflow eke survey eka bapalla, aluth eka kawuruth baluwe nathnam.. aluth dev lata idea ekak ganna puluwan hoda. :yes:

    https://insights.stackoverflow.com/survey/2018/

    Web App එකක අපි ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුලුවන්.

    1. Server Side ( අපේ වෙබ් අඩවියේ දත්ත host කරල තියන කොටස )
    2. Client Side (Userට පෙනෙන කොටස )

    මේ කොටස් දෙක ගැනම අවබෝදයක් තිබීම වැදගත් කියලයි මට හිතෙන්නේ, ඒ සදහා අවශ‍යවෙන knowledge areas & sources පහත දක්වන්නම්.

    1. Client Side
    1. HTML5 (https://www.w3schools.com/html/)
    2. CSS (https://stackoverflow.com මෙය ෆොර්මයකි, නිසෙකවම ඔබේ ප්‍රශ්නයට පිලිතුරු මෙහි ඇත :lol:)
    3. Boostrap (https://getbootstrap.com/docs/3.3/getting-started/)
    4. Javascript (https://stackoverflow.com මෙය ෆොර්මයකි, නිසෙකවම ඔබේ ප්‍රශ්නයට පිලිතුරු මෙහි ඇත :lol:)

    2. Server Side
    1. PHP (http://php.net/docs.php)
    2. Codeigniter (PHP based Framework, සංකීර්න WEB app එකක් සදහා මෙය යොදා ගන්න, instead of pure PHP ) (https://www.youtube.com/watch?v=I752ofYu7ag&list=PLillGF-RfqbaP_71rOyChhjeK1swokUIS)
    3. MySQL (https://www.w3schools.com/sql/)

    Thanks macho. :love: Rep 10.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    issarahata PHP karala wadak nathi weyida bn mata Laravel,codeigniter,Angular,Vue js puluwan digatama PHP karanna kiyala baluwe :oo::oo::oo::oo::oo::oo::oo::oo:

    mama godak than wala dakka Laravel dan trending kiyala... Reddit eke ehema godak un katha wenawa Laravel gana unath... poddak research paarak daala balapan