Web Based System එකක් ගැන උදව්වක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම මගේ බිස්නස් එකට වෙබ් බේස්ඩ් සිස්ටම් එකක් ගන්න ඉන්නේ, ඩිමෝ දෙක තුනක් බලලා කොටේෂන් එහෙම ගත්තා,
    මම අයිටී ෆීල් එකේ හිටියට මගේ ෆීල්ඩ් එක මේ පැත්තට නෙමෙයි, මට දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා,
    මෙහෙම සිස්ටම් එකක් ගන්න කලින් මොනවද බලන්න ඕන?
    මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන මොනවා ගැනද?
    මට ආපු කොටේෂන් රු.100000/= ඉදලා 140000/= වගේ තියෙනවා,
    ඇනුවල් Web Hosting & url service - රු. 10000/= - 15000/= වගේ තිබ්බේ.. පලවෙනි අවුරුද්ද ෆ්රී ඔෆ් චාජ්..
    මේ ගණන් කොහොමද?
    මේ ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් තියෙන අයට මට දෙන්න පුළුවන් ඇඩ්වයිස් මොනවද?
    උදව් සජෙෂන් රෙකමන්ඩේෂන් බලාපොරොත්තු වෙනවා..
    ස්තුතියි..
     
    • Like
    Reactions: hodakolla

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ena features ekka depend wenawa itn.. automated ehema karala ati ne. pricing walata sapekshawa hosting ganan madi wage ne.. 🤔
    ape 700K-800K wage projects wlata 40-50K wage hosting yanwa.
    මට ලොකු අයිඩියා එකක් නැහැ මචං.. ඒකයි ඇහුවේ..
    හොස්ටින් නම් වැඩි කියලා මටත් හිතුනා
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මට ලොකු අයිඩියා එකක් නැහැ මචං.. ඒකයි ඇහුවේ..
    හොස්ටින් නම් වැඩි කියලා මටත් හිතුනා
    na, mn qwwe hosting price gaana madi kyala.

    ado na bn sorry, mn dakke 1.4MIL wage pricing. oya piricing walata oya hosting pricing OK.
    Sorry..
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    Requirements tikath ekka time estimation ekak karala thamai quotations hadanne.
    Hosting shared nan me gananwalata wada tikak adu wei. dedicated nan me ganata wada tikak wadiwei. habai eka depend wenne system usersla anuwa thamai.
    mama cost estimation wadiya karala na. danna kattiya help ekak dei machan
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Requirements tikath ekka time estimation ekak karala thamai quotations hadanne.
    Hosting shared nan me gananwalata wada tikak adu wei. dedicated nan me ganata wada tikak wadiwei. habai eka depend wenne system usersla anuwa thamai.
    mama cost estimation wadiya karala na. danna kattiya help ekak dei machan
    යූසර්ස්ල නම් දෙන්නයි මචන්, ශෙයාඩ් ද ඩෙඩිකේටඩ්ද කියලා මෙන්ෂන් කරලා තිබ්බේ නැහැ..
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    මම මගේ බිස්නස් එකට වෙබ් බේස්ඩ් සිස්ටම් එකක් ගන්න ඉන්නේ, ඩිමෝ දෙක තුනක් බලලා කොටේෂන් එහෙම ගත්තා,
    මම අයිටී ෆීල් එකේ හිටියට මගේ ෆීල්ඩ් එක මේ පැත්තට නෙමෙයි, මට දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා,
    මෙහෙම සිස්ටම් එකක් ගන්න කලින් මොනවද බලන්න ඕන?
    මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන මොනවා ගැනද?
    මට ආපු කොටේෂන් රු.100000/= ඉදලා 140000/= වගේ තියෙනවා,
    ඇනුවල් Web Hosting & url service - රු. 10000/= - 15000/= වගේ තිබ්බේ.. පලවෙනි අවුරුද්ද ෆ්රී ඔෆ් චාජ්..
    මේ ගණන් කොහොමද?
    මේ ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් තියෙන අයට මට දෙන්න පුළුවන් ඇඩ්වයිස් මොනවද?
    උදව් සජෙෂන් රෙකමන්ඩේෂන් බලාපොරොත්තු වෙනවා..
    ස්තුතියි..
    uba wisthara dala thiyana widiyata nam uba IT karapu gathiyak penna na.
    System ekak kiwwata mona wage system ekakda kiyalath na
    anika software, web design karapu nathi general sys admin kenek unath domain stuffs gana besic knowledge ekak hari thiyanawa. anemanda :rolleyes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    uba wisthara dala thiyana widiyata nam uba IT karapu gathiyak penna na.
    System ekak kiwwata mona wage system ekakda kiyalath na
    anika software, web design karapu nathi general sys admin kenek unath domain stuffs gana besic knowledge ekak hari thiyanawa. anemanda :rolleyes:
    හරි බං තෑන්ක්ස්
     
    • Haha
    Reactions: EON

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මම මගේ බිස්නස් එකට වෙබ් බේස්ඩ් සිස්ටම් එකක් ගන්න ඉන්නේ, ඩිමෝ දෙක තුනක් බලලා කොටේෂන් එහෙම ගත්තා,
    මම අයිටී ෆීල් එකේ හිටියට මගේ ෆීල්ඩ් එක මේ පැත්තට නෙමෙයි, මට දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා,
    මෙහෙම සිස්ටම් එකක් ගන්න කලින් මොනවද බලන්න ඕන?
    මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන මොනවා ගැනද?
    මට ආපු කොටේෂන් රු.100000/= ඉදලා 140000/= වගේ තියෙනවා,
    ඇනුවල් Web Hosting & url service - රු. 10000/= - 15000/= වගේ තිබ්බේ.. පලවෙනි අවුරුද්ද ෆ්රී ඔෆ් චාජ්..
    මේ ගණන් කොහොමද?
    මේ ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් තියෙන අයට මට දෙන්න පුළුවන් ඇඩ්වයිස් මොනවද?
    උදව් සජෙෂන් රෙකමන්ඩේෂන් බලාපොරොත්තු වෙනවා..
    ස්තුතියි..

    ඔය ගාන ශේප් බන් සාමාන්‍ය ෆීචර් සෙට් එකකට..කවුරුහරි ෆීලාන්ස් කරන එකෙක් වෙන්න ඇති කරන්නේ...කම්පනි එකකට නම් ඔය ගණන් වලට කරන්න බෑ පාඩුයි..

    ඉතින් ඒ නිසා ඔය එකා දෙන්නා කරන ඒවා නම් ගන්නකොට පුලුවන්නම් අනිවා අග්‍රිමන්ට් එකක්වත් ගහන්න උඹ ඔය වියදම් කරන සල්ලි අපරාදේ උබට වැඩේ කොට උඩ ගියොත්...අවුරුද්දක් දෙකක් යනකොට ඕකුන් වෙන ප්‍රොජෙක්ට් ගන්න නිසා උබේ සිස්ටම් එකට ලොකු අටෙන්ෂන් එකක් දෙන්නේ නැහැ...ඒ නිසා මතක ඇතුව මුල් මාස 3 ඔක්කොම රන් කරලා එන issues හදවගන්න...පස්සේ ඕව කරනවා බොරු...

    හොස්ටින් නම් ශේප්...15,000 කියන්නේ මාසෙට වැටෙන්නේ 1250යි...ඩොලර් 5ක්, 6ක් වගේ ඉතින් දැන් රේට් එක අනුව...ඒ ගානට පොඩි vps එකක් ගන්න පුළුවන්...උබට ලොකු ලෝඩ් එකක් යන්නේ නැහැ නිසා ශේප්..10 කියපු එකා නම් ශේයාඩ් හොස්ටින් වෙන්න ඇති..ඒවා අහල දැනගන්න..

    මගේ අත්දැකීම් වලින් කිව්වේ...මම කස්ටමර් කෙනෙක්ට ගහල දීල දැන් අවුරුදු 6ක් වෙනවා මම හොස්ටින්ග් වලට චාර්ජ් කරලා නැහැ...මගේ සර්වර්ස් කොහොමත් තියෙනවා ඉතින් උන් පාවිචිහ්චි කරනවා...මිලියන වලින් හම්බු කරන්නේ උන් ඒකෙන්...මමත් ගොඩක් වැඩ වලට හිර වෙන නිසා උන්ට කියන වෙලාවට චෙන්ජස් කරලා දෙන්න කම්මැලි...එත් කරලා දෙනවා ඉතින්...ඒ නිසා ගන්නකොට හරි හමන් එකෙක්ගෙන් ගනින්...

    ගුඩ් ලක්
     
    • Love
    Reactions: Radical78

    තෑන්ක්ස් මචං එක්ස්ප්ලේන් කරාට