Web browse

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    firefox

    aluth microsoft edge chromium eka thama mama nam dan use karanne. thaama beta version eka thiyenne release wenna thawa kaalayak yai

    chomium engine eka use karata google lage mala jarawa na chrome ekata wada speed and lightweight
     
    • Like
    Reactions: Enigmakluse

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,717
    113
    ලංකාවේ.. ලංකාවේ
    Firefox තමා මට නම්
    internet explore තමා එත් වැදගත්ම. ඔය ඕනම browser එකක් අපි download කරන්නේ එකෙන්. තියන browser එකට කෙල උනාම ගිහින් හදාගන්නෙත් එකෙන්.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    Firefox තමා මට නම්
    internet explore තමා එත් වැදගත්ම. ඔය ඕනම browser එකක් අපි download කරන්නේ එකෙන්. තියන browser එකට කෙල උනාම ගිහින් හදාගන්නෙත් එකෙන්.

    :yes:
     
    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    Firefox තමා මට නම්
    internet explore තමා එත් වැදගත්ම. ඔය ඕනම browser එකක් අපි download කරන්නේ එකෙන්. තියන browser එකට කෙල උනාම ගිහින් හදාගන්නෙත් එකෙන්.

    ඒකනම් ඇත්ත සහෝ:D