ෆෝන් එකෙ කැමරාවට කැමරා ලෙන්ස් ගහලා හොද කොලිටි ෆොටෝ වීඩියෝ ගන්න බැරි ද ගයිස්
ndod1 Well-known member Oct 28, 2023 522 355 63 Jun 19, 2026 #1 ෆෝන් එකෙ කැමරාවට කැමරා ලෙන්ස් ගහලා හොද කොලිටි ෆොටෝ වීඩියෝ ගන්න බැරි ද ගයිස්
imback2008 Well-known member Nov 1, 2025 2,243 2,832 113 Jun 19, 2026 #2 ලෙන්ස් වලට ෆොන් කැමරා ගහලා කියපම් Reactions: ndod1 and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 7,187 13,910 113 35 Spain Jun 19, 2026 #3 පුළුවන්, අලි එකේ ඔය ලෙන්ස් සෙට් විකුණන්න තියෙනවා. කැමරා වලට හදපු ඒවා හයි කරන්න නම් උඹට බ්රැකට් එකක් ත්‍රී ඩී ප්රින්ටරෙකින් හදා ගන්න වෙයි. එත් ඒවා බල්කි. ඊට වඩා ලේසි අලි එකෙන් ගන්න එක. Reactions: ndod1 and TheShadow
පුළුවන්, අලි එකේ ඔය ලෙන්ස් සෙට් විකුණන්න තියෙනවා. කැමරා වලට හදපු ඒවා හයි කරන්න නම් උඹට බ්රැකට් එකක් ත්‍රී ඩී ප්රින්ටරෙකින් හදා ගන්න වෙයි. එත් ඒවා බල්කි. ඊට වඩා ලේසි අලි එකෙන් ගන්න එක.
wqe123 Well-known member Aug 21, 2015 9,783 12,957 113 ලංකාවේ.. ලංකාවේ Jun 19, 2026 #4 ndod1 said: ෆෝන් එකෙ කැමරාවට කැමරා ලෙන්ස් ගහලා හොද කොලිටි ෆොටෝ වීඩියෝ ගන්න බැරි ද ගයිස් Click to expand... එහම කොලිටිය ලගට එන්න පුළුවන් උනා නම් මේ වෙනකොට කැමරා මාකට් එක කඩන් වැටිලා.... Reactions: ndod1 and Inigo Montoya
ndod1 said: ෆෝන් එකෙ කැමරාවට කැමරා ලෙන්ස් ගහලා හොද කොලිටි ෆොටෝ වීඩියෝ ගන්න බැරි ද ගයිස් Click to expand... එහම කොලිටිය ලගට එන්න පුළුවන් උනා නම් මේ වෙනකොට කැමරා මාකට් එක කඩන් වැටිලා....