Web cam help

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා පට්ට උදව්වක් ඉල්ලගන්න අද මම ආවේ
    මෙන්න මේකයි සීන් එක
    මචංලා මගේ Web cam එක අප්සෙට් ගිහින් දැන් ටිකක් කල් වෙනවා
    වැදගත් කමක් නැති නිසා ආයේ එකක් ගන්න ගියෙත් නෑ
    එත් මචං මේ පෙරෙදා ඉදන් Web cam එකක අවශ්‍යතාවය පට්ටෙට දැනෙන්න පටන් අරන්:):D
    ආයේ උඹලට කියන්ට ඕනේ නෑනේ සංසිද්ධිය;) උඹලා හිතුවා හරි:yes::D:love:
    මේ කලබලේට Web cam එකක් ගන්ට සල්ලිත් නෑ බන්ස්ලා .මේ දවස්වල රිම් එකත් නැතිව යන්නේ:(:(
    යාලුවෙක්ගෙන් පිනට Web cam එකක් සෙට් උනා.එත් දුක සිද්ධිය එකේ ඩ්‍රයිවස් සිඩී එක කැඩිලා බන්ස්ලා
    මන් නෙට් එක පීරුවා.අනේ හරි ගියේ නෑ

    අනේ පුලුවන්නම් උදව් කරපල්ලා අහිංසක මට
    උඹලට පින් + රෙප් මචංලා

    Brand Name :- STARGATE

    මෙන්න පොටෝ කෑල්ලකුත් දැම්මා

    dsc01368nq.jpg


    අනේ පුලුවන්නම් උදව් කරපල්ලා අහිංසක මට
    උඹලට පින් + රෙප් මචංලා