web camara

r@c

Member
Mar 23, 2010
403
63
0
kuwait
මචන්ලා ලොකු උදව්වක් ඕනේ web cam එක use කරලා video එකක් record කරගන්නේ කොහමද කියපල්ලකෝ (මට ඕනේ මේක security camera එකක් විදිහට use කරන්න )