Web Content Writing

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ලංකාවෙ web content writers ලගෙ per word රේට් එක ගැන ideas එකක් තියෙන උන් පොඩ්ඩක් දාපන් බලන්න. දන්න උන්ගෙ contact details තියෙනවනන් වඩා හොඳයි
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    It depends machan..Mama nam liyawagena na..bt mama fb group wala dakka..0.50 indala 2-3 rupee per word liyana aya innawa..average rate eka 1-1.50 wage thama pena widihata... :yes: :yes:
     
    • Like
    Reactions: mr90486

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    It depends machan..Mama nam liyawagena na..bt mama fb group wala dakka..0.50 indala 2-3 rupee per word liyana aya innawa..average rate eka 1-1.50 wage thama pena widihata... :yes: :yes:
    එල. තැන්ක්ස් බන්. 0.50 - 1.50 range එකනං ඉතින් අවුලක් නෑ. රටේ වත් නැති එකෙකුට ඊට වඩා ලොකු ගානක් දෙනවට වඩා තමුන්ගේ රටේ ගොඩ යන්න හදන එකෙකුට සාදාරන ගානක් දීල වැඩේ කරගන්න එක හොඳයි කියල හිතුන.

    තව දන්න කට්ටිය දාමු බලන්න
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම ඉස්සර ලිව්වේ 600 word article එකක් $10 කට විතර...ඒ කාලේ ඩොලර් රේට් එකත් එක්ක බලද්දී මමත් ලියලා තියෙන්නේ රු. 1.50-2.00 අතර ගානකට තමයි..දැන් නම් ලියන්නේ නැහැ :yes:
     
    • Like
    Reactions: mr90486

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මම ඉස්සර ලිව්වේ 600 word article එකක් $10 කට විතර...ඒ කාලේ ඩොලර් රේට් එකත් එක්ක බලද්දී මමත් ලියලා තියෙන්නේ රු. 1.50-2.00 අතර ගානකට තමයි..දැන් නම් ලියන්නේ නැහැ :yes:
    එහෙමද මචන්. හැබැයි මම නං ලොවෙත් 10 bucks ගෙවන්නෙ නෑ වචන 600 කට. වැඩියෙන්ම දැන් ඩොලර් රේට් එකත් එක්ක. මට ලියන්න පුළුවන් වෙලාව තමයි ප්‍රශ්නේ. ඒකයි බැලුවේ පොඩ්ඩක් quality එක අඩු උනත් budget එකත් manage කරගෙන වැඩේ කරන්න

    At the moment I am more concerned of quantity over quality.
     
    • Like
    Reactions: pranathlcp

    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,981
    2,245
    113
    Srilanka
    එහෙමද මචන්. හැබැයි මම නං ලොවෙත් 10 bucks ගෙවන්නෙ නෑ වචන 600 කට. වැඩියෙන්ම දැන් ඩොලර් රේට් එකත් එක්ක. මට ලියන්න පුළුවන් වෙලාව තමයි ප්‍රශ්නේ. ඒකයි බැලුවේ පොඩ්ඩක් quality එක අඩු උනත් budget එකත් manage කරගෙන වැඩේ කරන්න

    At the moment I am more concerned of quantity over quality.
    1.5 - 2 wage thama bn average
     
    • Like
    Reactions: mr90486