Website එකක් තියෙනවා කියන එක business එකකට වටිනා දෙයක්ව. ඔබේ brand එක, product එක, නැතිනම් service එක represent කරන විධියට website එකේ content ලියන ඒ නිසා ගොඩක් important.
හොඳ web content writer කෙනෙකු තමයි brand එකේ හඬ හඳුනාගෙන, SEO-friendly, simple, human-sounding content එකක් ලියන්නෙ. දැන් ශ්‍රී ලංකාවේ talented web copywriters ගොඩක් ඉන්නවා. specially freelancing platforms වල හෝ local agencies වල ගොඩක් ය ඉන්නවා . ඒවගේම, niche industries වලට tailor කරන content ලියන්න පුළුවන් writers හොයාගන්නත් අද කාලේ පුළුවන්. හැබෙයි web content writer කෙනෙක් hire කරද්දී experience එක වගේම එයාගේ තව ගොඩක් දේවල් බ්ලනන්න ඕනේ
හොඳ web copywriter කෙනෙක් hire කරන විදිය දැනගන්න මේ article එක helpful වෙයි. Guide to Hire a Good Web Copywriter in Sri Lanka