web desigh help

Tharaka Bilesh

Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    මචන් මට web site eඑකක් හදන්න ඉගෙන ගන්න ඕන. dreamweaver තමයි පාවිච්චි කරන්නේ. මට HTML, PHP.Java Script ගැන ඉක්මනට ඉගෙන ගන්න විදියක් දන්නවා නම් කියල දෙන්න.....