අපේ clz project එකට website එකක් හැදුවා දත කාගේන. මගේ machine එකේ නම් කිසිම අවුලක් නැතිව පේනවා(firefoxවල). Internet Explorer browser එකෙන් site එකට ගියාම අවුල් ගහනවනෙ site එක.. ඇයි බන් එහෙම වෙන්නෙ????දන්න එවුන් පොඩි හෙල්ප් එකක් දීපල්ලකො..Internet Explorer browserඑකෙන් බැලුවොත් නම් ගොඩක් හොඳයි. Free hosting site එකකට upload කලා test කරන්න..(හිනා වෙන්න එපා පුරුදු වෙන්න හැදුවේ
හොඳ comments වලට
+
http://intermedia.webatu.com/index.html

හොඳ comments වලට
+ http://intermedia.webatu.com/index.html

eke kisima aulak nathiva view wenva
Hakz !
