Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Web Design and Development for cheap price
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියන සිංහල තේරුම් ගනින් මල්ලියේ. මම සුද්ද සිංහලෙන් කිව්ව මට dynmic site මේ හොස්ට් එකේ හොස්ට් කරන්න බෑ කියල. මේක single page web site එකක්. ඒකයි ඔය හැම දේම ඉන්ඩෙක්ස් එකේ කෝල් කරල තියෙන්නේ. අනික බිස්නස් එක හරියනවද නැද්ද කියලවත් දැන්නේ නැතිව ඕනවට වඩා මැරෙන්නඕන. නෑ මට ඔය සයිට් එක ගහන්න පැයක් වගේ ගියේ. බිස්නස් එක නැගල යනවනම් මට වැඩිපුර කාලය තාක්ෂනය, මුදල් ඕකට වැඩ කරන්න පුලුවන්. උදා බලපන් shawebdesign.com එකේ ඩිසයින් එක.  1900 බර ගනන්වල වගේ. නමුත් උන්ට පටට විදියට වැඩ එනව. මොකද උන් ෆෝක්ස් කරල තියෙන්නේ බිස්නස් එකට.

හරි දැන් ටෙක්නිකල් පැත්ත.

උබ මේකෙ උන්ටයි මටයි ටෙක්නකල් පැත්ත උගන්වන්න ඕනෙ නෑ මේකෙ ඉන්න උන් හොදට දන්නව ඕව. jquery කොහේද බන් 1MB වෙන්නේ  ඒක minified කරල තියෙන්නේ සහ ඒක ඩවුන් වෙන්නේ cdn netwok එකකින්. අනික Jquery වෙබ් සයිට් මිලියන ගානක යූස් කරනව  අනිව 99% මිනිස්සුන්ගේ පරිගණකවල ඔයවගේ common js libraries and css libraries cash වෙලා තියෙන්නේ.

ලොල් කියන්නේ

php file එක 1MB ලු

යකෝ මගේ සමහර php script තියෙනව lines 450ක් විතර වෙන ඒව. ඒවත් කිලෝ බයිට් පට්ට පොඩි ගානයි. ඊටත් වඩා ලොකුවට ලියනවනම් ඌ හොද කෝඩර් කෙනෙක් නෙමේ. රීයූසර්බිලිටි ගැන දන්න.

අනික ඔය http blocking nature එක ගැන උබ කියන්න ඕන නෑ ඕන එකෙක් දන්නව. ඒක තමයි Js files පේජ් එකේ යටින් කෝල් කරල තියෙන්නේ. උබට blocking and non blocking io ගන කතා කරන්න ඕන නම් වරෙන් මම මගේ skype එක දෙන්නම් දෙන්නත් එක්ක කතා කරමු  node.js, websockets, expressjs වගේ දේවල් ගැන.

අනික සමහර පොඩි scripts index එකේ තිබ්බට කමක් නෑ එකෙන් අඩුම 1 request එකක් හරි සර්වර් එකට යන එක ඉතිරි වෙනව.

මහ පුහු තර්ක බන් උබේ තියෙන්නේ. නිකන් ඉන්න ගමන්, ඔය ලොකු ලොකු වෙබ් සයිට් වලත් source එක බලපන්. මගේ එකේ බැලුව වගේ  උන්ටත් මේල් දාපන් ඔය මොනවද කරල තියෙන්නේ මගෙන් ඉගෙන ගන්න කියල

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 19676650, member: 493001"] [SIZE="4"][COLOR="Blue"]කියන සිංහල තේරුම් ගනින් මල්ලියේ. මම සුද්ද සිංහලෙන් කිව්ව මට dynmic site මේ හොස්ට් එකේ හොස්ට් කරන්න බෑ කියල. මේක single page web site එකක්. ඒකයි ඔය හැම දේම ඉන්ඩෙක්ස් එකේ කෝල් කරල තියෙන්නේ. අනික බිස්නස් එක හරියනවද නැද්ද කියලවත් දැන්නේ නැතිව ඕනවට වඩා මැරෙන්නඕන. නෑ මට ඔය සයිට් එක ගහන්න පැයක් වගේ ගියේ. බිස්නස් එක නැගල යනවනම් මට වැඩිපුර කාලය තාක්ෂනය, මුදල් ඕකට වැඩ කරන්න පුලුවන්. උදා බලපන් shawebdesign.com එකේ ඩිසයින් එක. :lol::lol: 1900 බර ගනන්වල වගේ. නමුත් උන්ට පටට විදියට වැඩ එනව. මොකද උන් ෆෝක්ස් කරල තියෙන්නේ බිස්නස් එකට. හරි දැන් ටෙක්නිකල් පැත්ත. උබ මේකෙ උන්ටයි මටයි ටෙක්නකල් පැත්ත උගන්වන්න ඕනෙ නෑ මේකෙ ඉන්න උන් හොදට දන්නව ඕව. jquery කොහේද බන් 1MB වෙන්නේ :lol::lol::lol: ඒක minified කරල තියෙන්නේ සහ ඒක ඩවුන් වෙන්නේ cdn netwok එකකින්. අනික Jquery වෙබ් සයිට් මිලියන ගානක යූස් කරනව :lol::lol::lol: අනිව 99% මිනිස්සුන්ගේ පරිගණකවල ඔයවගේ common js libraries and css libraries cash වෙලා තියෙන්නේ. :lol::lol: ලොල් කියන්නේ php file එක 1MB ලු :lol::lol: යකෝ මගේ සමහර php script තියෙනව lines 450ක් විතර වෙන ඒව. ඒවත් කිලෝ බයිට් පට්ට පොඩි ගානයි. ඊටත් වඩා ලොකුවට ලියනවනම් ඌ හොද කෝඩර් කෙනෙක් නෙමේ. රීයූසර්බිලිටි ගැන දන්න. අනික ඔය http blocking nature එක ගැන උබ කියන්න ඕන නෑ ඕන එකෙක් දන්නව. ඒක තමයි Js files පේජ් එකේ යටින් කෝල් කරල තියෙන්නේ. උබට blocking and non blocking io ගන කතා කරන්න ඕන නම් වරෙන් මම මගේ skype එක දෙන්නම් දෙන්නත් එක්ක කතා කරමු :lol::lol::lol: node.js, websockets, expressjs වගේ දේවල් ගැන. :lol::lol::lol: අනික සමහර පොඩි scripts index එකේ තිබ්බට කමක් නෑ එකෙන් අඩුම 1 request එකක් හරි සර්වර් එකට යන එක ඉතිරි වෙනව. මහ පුහු තර්ක බන් උබේ තියෙන්නේ. නිකන් ඉන්න ගමන්, ඔය ලොකු ලොකු වෙබ් සයිට් වලත් source එක බලපන්. මගේ එකේ බැලුව වගේ :lol::lol::lol: උන්ටත් මේල් දාපන් ඔය මොනවද කරල තියෙන්නේ මගෙන් ඉගෙන ගන්න කියල :lol::lol::lol:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom