Web Design and Development for cheap price

Derana_LOL

Banned
Aug 27, 2015
168
23
0
යකෝ field එක කන්න එපා. 8000ත කරන්න ලැජ්ජාවක් නැද්ද ? උබත් ඉන්දියාවෙන් ද අවේ. මම අන්තිමට හදපු pages 4 (no php included) හැදුවේ 30 000 කට. උබලා නිසා තමයි field එක චෝර වෙන්නේ.
අනික උබ padding, margin ගැන 1px එකට බලනවා කිව්වට උබ උබේ web එකට use කරලා තියෙන්නේ bootstrap. උබ දන්නේ නෑනේ bootstrap කියන්නේ මොකද්ද කියලා. උබ උබෙම web එක ගැහුවෙත් template එකක් අරගෙන. ලොල් බන් උබලා වගේ උන්.

අනික javascript ටිකත් index එකේම ලියන උබලට web දෙන client ලට බුදුසරණයි.

Capture.png

කොහේ හරි පොඩි තැනකින් html ඉගෙන ගෙන web designer කෙනෙක් වෙන්නේ බැ.

කරන වැඩේ හරියට කරපන්. නැත්නම් නිකන් හිටපන්. යකෝ 8000 ක් කියන්නේ අයියෝ ඉන්දියාවේ උන් ඕනේ නැ ලංකාවේ උන්ම field එක කනවා
 
Derana_LOL

Banned
Aug 27, 2015
168
23
0
කඩ්ඩ බැරි එකා;19676029 said:
මචං ඕක single page website එකක්. අනික ඕක ස්ටැටික් වෙබ් සයිට් එකක්. ඒකයි හැම ස්ක්‍රිප්ට් එකක්ම ඉන්ඩෙක්ස් දාල තියෙන්නේ. ඔව් ඕක ගහල තියෙන්නේ bootstrap කාට හරි very lite weight custom grid ඕනෙ නම් ඒකත් කරල දෙන්න පුලුවන්. ඔය සයිට් එක ටක්ගාල මම හැදුවෙ සර්විස් එක පටන් ගන්න. බ්ල්ට් ඉන් සපොට් සිස්ටම් එකක් එක්ක මම dynamic web එකක් දානව ලගදිම.

මට ඔය හොස්ට් එකේ server side languages run කරන්න බෑ Only static, thats why i use google dock contact form.

no hate, peace :)

template එකක් නේ බන් ඔය. තමන්ගේ එකවත් හදාගන්න බැරිද උබට
 
owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    යකෝ field එක කන්න එපා. 8000ත කරන්න ලැජ්ජාවක් නැද්ද ? උබත් ඉන්දියාවෙන් ද අවේ. මම අන්තිමට හදපු pages 4 (no php included) හැදුවේ 30 000 කට. උබලා නිසා තමයි field එක චෝර වෙන්නේ.
    අනික උබ padding, margin ගැන 1px එකට බලනවා කිව්වට උබ උබේ web එකට use කරලා තියෙන්නේ bootstrap. උබ දන්නේ නෑනේ bootstrap කියන්නේ මොකද්ද කියලා. උබ උබෙම web එක ගැහුවෙත් template එකක් අරගෙන. ලොල් බන් උබලා වගේ උන්.

    අනික javascript ටිකත් index එකේම ලියන උබලට web දෙන client ලට බුදුසරණයි.

    Capture.png

    කොහේ හරි පොඩි තැනකින් html ඉගෙන ගෙන web designer කෙනෙක් වෙන්නේ බැ.

    කරන වැඩේ හරියට කරපන්. නැත්නම් නිකන් හිටපන්. යකෝ 8000 ක් කියන්නේ අයියෝ ඉන්දියාවේ උන් ඕනේ නැ ලංකාවේ උන්ම field එක කනවා

    Bootstrap use krana eke warada mokda.? 8000ta podi site ekak hadala denwa athe :) aluthen manusayek wadak patan gaddi eka parama aspa ganan kiyna bane bn :no: :no: tika kalayak gihin 8000 > 18000 wei :)

    congratz :yes::yes::yes:
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    template එකක් නේ බන් ඔය. තමන්ගේ එකවත් හදාගන්න බැරිද උබට

    ඕක ටෙම්ප්ලේට් එකක් නෙමේ තනිකරම මම හැදුවේ bootstrap වලින්. පුලුවන් නම් ඔප්පු කරපන් කොහෙන් හරි ගත්තයි කියල මම තවත් එළකිරි එන්නෑ.

    Bootstrap වලින් layout එකක් ගහන එක පට්ටම ලේසි. අනික මම කැමතියි කොහෙන් හරි ඩවුන් කරල ඕකේ ඇදකුද යව යව ඉන්නේ නැතිව. මමම ගහල කස්ටම් css file එකක් යූස් කරල මගේ හිතේ හැටියට හදාගන්න.

    ඔය සයිට් එක ඕන ටැබ් එකක, ෆොන් එකක ඕපන් කරල බලපන්. කිසිම අවුලක් නැතිව වැඩ. සමහර Bootstrap සයිට් උනත් mobile view වලදි සමහර elements overlap වෙන කේස් alignment වෙනස් වෙන කේස් තියෙනව. ඒත් ඕකේ එහෙම කිසි දෙයක්. නෑ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,349
    17,263
    113
    Auckland
    යකෝ 8000ට ? පිස්සුද බන් ෆීල්ඩ් එක චොරොස් කරන්න එපා. 8000න් කොහොමද බන් කරන්ට් බිලයි ඉන්ටර්නෙට් බිලයිවත් කවර් කරන්න පුලුවන්ද ? :lol:

    RIP Sri Lankan web development :no:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    යකෝ 8000ට ? පිස්සුද බන් ෆීල්ඩ් එක චොරොස් කරන්න එපා. 8000න් කොහොමද බන් කරන්ට් බිලයි ඉන්ටර්නෙට් බිලයිවත් කවර් කරන්න පුලුවන්ද ? :lol:

    RIP Sri Lankan web development :no:

    එළකිරියේ අයට ලොකු ගනන් කියන්න බෑනේ මචං. අනික සමාන්‍ය පොඩි සයිට් එකකට විසි තිස්දාස් ගනන් ගන්න හිතෙන්නෑ බන්. :)

    හැබැයි 8000ට කරත් කරන වැඩේ පට්ට කොලිටියට කරනව. :yes::yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,349
    17,263
    113
    Auckland
    කඩ්ඩ බැරි එකා;19676202 said:
    එළකිරියේ අයට ලොකු ගනන් කියන්න බෑනේ මචං. අනික සමාන්‍ය පොඩි සයිට් එකකට විසි තිස්දාස් ගනන් ගන්න හිතෙන්නෑ බන්. :)

    හැබැයි 8000ට කරත් කරන වැඩේ පට්ට කොලිටියට කරනව. :yes::yes::yes:

    එල එල :) congrats !
     
    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    කඩ්ඩ බැරි එකා;19676083 said:
    මූ මචං හිතන්නේ Bootstrap use කරන එක අපරාදයක් කියල. අද ලොකේ කොච්චර සයිට් Bootstrap වගේ front end frameworks යූස් කරනවද. :lol::lol::lol:

    හැබැයි කාට හරි කස්ටම් ගහගන්න ඕනෙ නම්. පට්ටම ලයිට් වෙයිට් කස්ටම් ග්‍රිඩ් එකක් එක්ක සයිට එකක් දෙන්නම්. හැබැයි වැඩිපුර චාජ් කරන්න වෙනව. :)

    කඩ්ඩ බැරි එකා;19676101 said:
    ඕක ටෙම්ප්ලේට් එකක් නෙමේ තනිකරම මම හැදුවේ bootstrap වලින්. පුලුවන් නම් ඔප්පු කරපන් කොහෙන් හරි ගත්තයි කියල මම තවත් එළකිරි එන්නෑ.

    Bootstrap වලින් layout එකක් ගහන එක පට්ටම ලේසි. අනික මම කැමතියි කොහෙන් හරි ඩවුන් කරල ඕකේ ඇදකුද යව යව ඉන්නේ නැතිව. මමම ගහල කස්ටම් css file එකක් යූස් කරල මගේ හිතේ හැටියට හදාගන්න.

    ඔය සයිට් එක ඕන ටැබ් එකක, ෆොන් එකක ඕපන් කරල බලපන්. කිසිම අවුලක් නැතිව වැඩ. සමහර Bootstrap සයිට් උනත් mobile view වලදි සමහර elements overlap වෙන කේස් alignment වෙනස් වෙන කේස් තියෙනව. ඒත් ඕකේ එහෙම කිසි දෙයක්. නෑ.

    අයියෝ බන් bootstrap වරදක් නැ
    වරද තියෙන්නේ bootstrap use කරද්දී මොකටද 1px ගැන වද වෙන්නේ.

    නමුත් bootstrap කියන්නේ සැහෙන්න බර framework එකක්. use කරන එකේ වරදක් නැ.

    aasda.png

    Capture.jpg

    උබ දැකල නැති උනාට ඔය වගේ කොමෙන්ට් මන් ඕන තරම් දැකලා තියෙනවා. :lol: :lol:
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    කඩ්ඩ බැරි එකා;19675955 said:

    When I design something I count every single pixel, I think its one of my mental issues :lol::lol::lol: sometime I think too much about padding, alignments, margins, colors, fonts :lol::lol::lol:

    this is good for you bro, good luck :yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,027
    113
    tracing Geo-location.. ... ...
    කරන වැඩේට සුභ පතනවා.. නමුත් තුට්ටු දෙකට ඉන්දියන් එවුන් වගේ වැඩ කරලා field එක චොර කරලා දාන්න එපා.. උබ වගේම තවත් web designers ල ඉන්නවා කියල හිතල වැඩ කරපන්.. උබෙන් පස්සෙත් ඔය බිස්නස් එක කරන්න ඕනිනේ තව උන්.. පොඩි පොඩි ගණන් වලට ලොකු සයිට් කරද්දී වෙන එකෙක් price කියන්නේ කොහොමද client කෙනෙක්ට? ඉන්දියන් හැත්ත freelance market එක කෑවේ ඔහොමම තමයි.. උබ කරන්නෙත් job එකක් නිසා ඒක job එක විදියට කරපන්.. තමන්ගේ මහන්සියට හරිහමන් වටිනාකමක් දියන් නැත්නම් අනිත් උනුත් අමාරුවේ..
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    යකෝ field එක කන්න එපා. 8000ත කරන්න ලැජ්ජාවක් නැද්ද ? උබත් ඉන්දියාවෙන් ද අවේ. මම අන්තිමට හදපු pages 4 (no php included) හැදුවේ 30 000 කට. උබලා නිසා තමයි field එක චෝර වෙන්නේ.
    අනික උබ padding, margin ගැන 1px එකට බලනවා කිව්වට උබ උබේ web එකට use කරලා තියෙන්නේ bootstrap. උබ දන්නේ නෑනේ bootstrap කියන්නේ මොකද්ද කියලා. උබ උබෙම web එක ගැහුවෙත් template එකක් අරගෙන. ලොල් බන් උබලා වගේ උන්.

    අනික javascript ටිකත් index එකේම ලියන උබලට web දෙන client ලට බුදුසරණයි.

    Capture.png

    කොහේ හරි පොඩි තැනකින් html ඉගෙන ගෙන web designer කෙනෙක් වෙන්නේ බැ.

    කරන වැඩේ හරියට කරපන්. නැත්නම් නිකන් හිටපන්. යකෝ 8000 ක් කියන්නේ අයියෝ ඉන්දියාවේ උන් ඕනේ නැ ලංකාවේ උන්ම field එක කනවා

    i\m truly sorry about you bro, get a life. :sorry:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අයියෝ බන් bootstrap වරදක් නැ
    වරද තියෙන්නේ bootstrap use කරද්දී මොකටද 1px ගැන වද වෙන්නේ.

    නමුත් bootstrap කියන්නේ සැහෙන්න බර framework එකක්. use කරන එකේ වරදක් නැ.

    aasda.png

    Capture.jpg

    උබ දැකල නැති උනාට ඔය වගේ කොමෙන්ට් මන් ඕන තරම් දැකලා තියෙනවා. :lol: :lol:

    මචං මම ඩිවලොපර් කෙනෙක් වගේම designer කෙනෙක්. මම ලෝගෝ එකක් හදද්දි, ඒවල අකුරු අතර දිග, වෙබ් එකක box modals දාද්දි top bottom right left ඔය හැම පැත්තටම තියෙන spaces ගැන කෙයා කරනව. මම හැම සයිට් එකකම ගහන්නෑ bootstrap වලින් මම ගහන custom script වල admin panel වල ඉදන් සයිට් එකේ theme එක design කරද්දි ඕව ගැන හිතනව. මොකද සමහර layout මම ගහන්නේ grid sytem එක්ක fixed with box level element use කරල. ඒවලදි pixel යූස් වෙනව.

    මචං මට පේන විදියට උබ පොඩි එ කෙක් අද ඊයෙ ඕව කරන්න ගත්ත මට ඒක තේරුනේ Bootstrap යූස් කරන එකත් චාටර් දෙයක් විදියට දැකපු එකෙන් දැන් ඒක තවත් සනාත උනා උබ කියනව මේ වගේ කමෙන්ට් මම දැකල තියෙනව කියල.

    මම ඕව දැක්කේ මීට අවරුදු හත අටකට කලින් මචං. :lol::lol::lol:

    උබට මොකක් හරි පරශ්නයක් තියෙනව නම් කෙලින් තේරුමක් තියෙන ප්‍ර‍ෂ්නයක් අහපන්. නිකල් ලාබාල ප්‍ර‍ෂ්න අහන එකේ තේරුමක් නෑ. මොකද මේකේ ඉන්නව මටත් වඩා එළ වැඩ්ඩෝ. ඕන එකෙක්ට තේරෙනව උබ දාල තියෙන කලින් කමෙන්ට් කියෙව්වම උබ මොනව වගේ ලෙවල් එකකද ඉන්නේ කියල. :lol::lol::lol:
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    යකෝ field එක කන්න එපා. 8000ත කරන්න ලැජ්ජාවක් නැද්ද ? උබත් ඉන්දියාවෙන් ද අවේ. මම අන්තිමට හදපු pages 4 (no php included) හැදුවේ 30 000 කට. උබලා නිසා තමයි field එක චෝර වෙන්නේ.
    අනික උබ padding, margin ගැන 1px එකට බලනවා කිව්වට උබ උබේ web එකට use කරලා තියෙන්නේ bootstrap. උබ දන්නේ නෑනේ bootstrap කියන්නේ මොකද්ද කියලා. උබ උබෙම web එක ගැහුවෙත් template එකක් අරගෙන. ලොල් බන් උබලා වගේ උන්.

    අනික javascript ටිකත් index එකේම ලියන උබලට web දෙන client ලට බුදුසරණයි.

    Capture.png

    කොහේ හරි පොඩි තැනකින් html ඉගෙන ගෙන web designer කෙනෙක් වෙන්නේ බැ.

    කරන වැඩේ හරියට කරපන්. නැත්නම් නිකන් හිටපන්. යකෝ 8000 ක් කියන්නේ අයියෝ ඉන්දියාවේ උන් ඕනේ නැ ලංකාවේ උන්ම field එක කනවා

    Bootstrap අරන් ගහන එකේ කිසි අවුලක් නෑ. මොකද open source front end framework එකක් නිසා. GitHub එකෙ උනත් එක එක project දාන්නෙ use කරන්න තමයි. අනික පොඩ්ඩක් හිතපන් අපිට ඕන වෙනව front end එකේ form එකක් validate කරගන්න. අපි මොකක්හරි javascript validation method එකක් use කරනව ඒක කරගන්න. ගොඩක් පොඩියට පටන් ගන්නකොට කොහොමත් කරන්නෙ එහෙම තමයි. ලොකුවට කරගෙන යන company එකක් නම් ඉතින් එයාල එයාලගෙම Styling,validation scripts හදාගන්නව. මොකද පොඩියට කරනකොට ඕව ලිය ලිය ඉන්න ගියාම වැඩක් කරගෙන ඉස්සරහට යන්න වෙන්නෙ නෑ.

    අනික internal javascript එකක් ගහන එකේ කිසිම අවුලක් නෑ. පොඩි පොඩි දේවල් වලට එහෙම ගහගෙන දගලන එකේ තේරුමක් නෑ.

    ගාන නම් පොඩ්ඩක් මදි වගේ තමයි. 10,000 වගේ නම් ටිකක් ශේප්.

    කොහොම උනත් සුබ පතනව වැඩේට. ගුඩ් ලක් මචන්..

    ප.ලි : මම unemployed බව කරුනාවෙන් සලකන්න. :( වැරදි ඇත්නම් නිවැරදි කරන්න.
     
    Last edited:
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    this is good for you bro, good luck :yes:
    තෑන්ක්ස් මචං :cool:

    කරන වැඩේට සුභ පතනවා.. නමුත් තුට්ටු දෙකට ඉන්දියන් එවුන් වගේ වැඩ කරලා field එක චොර කරලා දාන්න එපා.. උබ වගේම තවත් web designers ල ඉන්නවා කියල හිතල වැඩ කරපන්.. උබෙන් පස්සෙත් ඔය බිස්නස් එක කරන්න ඕනිනේ තව උන්.. පොඩි පොඩි ගණන් වලට ලොකු සයිට් කරද්දී වෙන එකෙක් price කියන්නේ කොහොමද client කෙනෙක්ට? ඉන්දියන් හැත්ත freelance market එක කෑවේ ඔහොමම තමයි.. උබ කරන්නෙත් job එකක් නිසා ඒක job එක විදියට කරපන්.. තමන්ගේ මහන්සියට හරිහමන් වටිනාකමක් දියන් නැත්නම් අනිත් උනුත් අමාරුවේ..

    එළ එළ මචං කිරියේ උන්ට නිසා මචං අඩුවට කරන්නේ. අනික පොඩි සයිට් නේ. කම්ප්ලෙක්ස් සියිට් ගහන්න මම මහන්සියේ හැටිය අය කරනව. :)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Bootstrap අරන් ගහන එකේ කිසි අවුලක් නෑ. මොකද open source front end framework එකක් නිසා. GitHub එකෙ උනත් එක එක project දාන්නෙ use කරන්න තමයි. අනික පොඩ්ඩක් හිතපන් අපිට ඕන වෙනව front end එකේ form එකක් validate කරගන්න. අපි මොකක්හරි javascript validation method එකක් use කරනව ඒක කරගන්න. ගොඩක් පොඩියට පටන් ගන්නකොට කොහොමත් කරන්නෙ එහෙම තමයි. ලොකුවට කරගෙන යන company එකක් නම් ඉතින් එයාල එයාලගෙම Styling,validation scripts හදාගන්නව. මොකද පොඩියට කරනකොට ඕව ලිය ලිය ඉන්න ගියාම වැඩක් කරගෙන ඉස්සරහට යන්න වෙන්නෙ නෑ.

    අනික internal javascript එකක් ගහන එකේ කිසිම අවුලක් නෑ. පොඩි පොඩි දේවල් වලට එහෙම ගහගෙන දගලන එකේ තේරුමක් නෑ.

    ගාන නම් පොඩ්ඩක් මදි වගේ තමයි. 10,000 වගේ නම් ටිකක් ශේප්.

    කොහොම උනත් සුබ පතනව වැඩේට. ගුඩ් ලක් මචන්..

    ප.ලි : මම unemployed බව කරුනාවෙන් සලකන්න. :( වැරදි ඇත්නම් නිවැරදි කරන්න.

    වැඩක් නෑ මචං කතා කරල. අද ඊයේ මේව අත පත ගාපු ඩයල් එකක් අනියා. මූ දාන කෙමෙන්ට් වලින් ඒක තේරෙනව. තේරුමක් නෑ මූ වගේ උන් දාන ඒවට රිප්ලයි කරල.

    හිතේ තියෙන කුහක කම, මම තමයි සේරම දන්නේ කියන පොර මානසිකත්වය, ඉරිසියාව හිතේ කැකෑරෙන උන් බන්. බලන්නෙම කකුලෙන් ඇදල පහලට දාන්න. :lol::lol::lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,027
    113
    tracing Geo-location.. ... ...
    කඩ්ඩ බැරි එකා;19676297 said:
    තෑන්ක්ස් මචං :cool:

    එළ එළ මචං කිරියේ උන්ට නිසා මචං අඩුවට කරන්නේ. අනික පොඩි සයිට් නේ. කම්ප්ලෙක්ස් සියිට් ගහන්න මම මහන්සියේ හැටිය අය කරනව. :)

    එහෙනම් කමක් නෑ බන්.. මේකේ උන්ට අඩු කලාට කමක් නෑ.. එළියේ project එකක් කරද්දී සාධාරණ ගානට කරහන්.. සමහර උන් ඉන්නවා බන් දැන් ලංකාවේ Rs.2000 ඉදන් site හදනවා.. අපිට project එකක් ආවම price එකක් කියන්න බෑ client හිතන්නේ අපි හූරං කන්න හදනවා කියල.. අපිත් දවසම keyboard එක ඔබ ඔබ ඉන්නේ අමාරුවට නෙවෙයි කියල උන් හිතන්නේ නෑ.. අනික ගොඩක් customers ලා තේරුම් ගන්නේ නෑනේ custom design කරනවා කියන එකෙයි template එකකින් ඇරලා දාන එකෙයි වෙනස.. උන්ට කෝකත් සයිට්.. බිස්නස් එක දියුණු වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. අව්ලක් ගන්න එපා මම කීව එකට.. උබට තේරෙනවනේ මම කියන එක..