Web design help one kollo

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,166
    10,357
    113
    1655739344052.png

    Me seen eka mkdda ban? site eka elementer walin customize krnna yaddi awe. e kale hadapu site ekk poddak sudda karala ganna haduwe.
    domain eka porkbun / hostin tynne hostinger wala. Cpanel kohmada log wenne kiyla mataka na mcn. help ekk one
    :(
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,786
    9,479
    113
    mulinma machan plugins folder rename kranne (Ex __plugins)

    eeta passe cache clear karla load karla log wenne. dan wen plugins kiyala folder ekak hadala ekin eka move karnna. hugak welawta plugin crash wunama enne oya issue eka.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    View attachment 174880
    Me seen eka mkdda ban? site eka elementer walin customize krnna yaddi awe. e kale hadapu site ekk poddak sudda karala ganna haduwe.
    domain eka porkbun / hostin tynne hostinger wala. Cpanel kohmada log wenne kiyla mataka na mcn. help ekk one
    :(
    ඔයාගේ Plugin එක්ක අවුල තියෙන්නේ මචන් , Cpanel එකෙන් ලොග් වෙලා File Manager ගිහින් /public_html/wp-content/plugins එකේ තියෙන File එකෙන් එක Rename කරලා සයිට් එකට ගිහින් Page එක Refresh කරලා බලන්න වැඩද කියල සයිට් එක වැඩනම් අන්තීමට Rename කරපු Plugin එකේ අවුල තියෙන්නේ එක අයින් කරලා අය Install කරන්න.

    Rename කරන වැඩේ අමාරුනම් Plugin එකෙන් එක Trash එකට යවන ගමන් Page එක Refresh කර කර බලන්න. අවුල තියෙන එක හොයා ගත්ත හැටියේ Trash එකට ගිහින් අනිත් Plugin ටික Restore කරන්න. කරගන්න බැරිනම් Anydesk id එකක් මට P.M කරන්න මන් කරලා දෙන්නම්
     

    rasika-1987

    Junior member
  • Feb 2, 2016
    78
    54
    18
    Plugin aulak wage penne.. plugins tika disable (rename karana, cpanel eken hari ftp eken hari ) karala ai ekin eka active karala balana.