මචන්ලා මට personal custom web page එකක් හදා ගන්න ඕනෙ.මන් හිතන් ඉන්නෙ නම් word press වලින් කරන්න කියල... මචන්ලා මොකද්ද හොද Theme එක එහෙම Personal website එකක් හදන්න.උබලගෙ වෙන අදහස් තියෙනවනම් දියල්ල හොදේ. උබල හදපු personal web pages තියෙනවනම් අනිවා දාපල්ලා.

wordpress wala
.

bara wadi wenna wenna tahamai ithin aula