Web designing [HELP]

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    මචන්ල මට වෙබ් ඩිසයිනින් ගෑන හරියට ඉගෙනගන්න ඔනෙ මෙක ගෑන A2Zඉගෙනගන්න පුලුවන් හොද ක්‍රමයක් කියනවද :)

    දෑනට විජය වෙබ් ඩිසයිනින් ගෑන තියන පොත් සෙට් එක ගත්තා හෑබයි කොයින් පටන් ගන්නද කියලා හිතගන්න බෑහෑ :confused: මෙ ගෑන උපරිමයටම ගිය එලකිරි සහොදරයන් ඈති නේ :D

    html,php,wordpress,joomla .....

    * මට මෙක ඉගෙනගෙන යන්න ඔන පිලිවෙල ටිකක් කියනවද ;)

    * තව පුලුවන් නම් ෆලො කරන්න හොද ඔන්ලයින් කොර්සස් ටිකක් කියනවද හුගක් වෑදගත් :yes::yes:

    මම දෑනට මෙගෑන මුකුත්ම දෑන් නෑහෑ 'අ' යන්නෙ ඉදන් ඉගෙනගන්න ඔනෙ :nerd: තව මාස 6කින් අඩුම තරමෙ මෙවගෙ සයිට් එකක්වත් හදන්න ඉගෙනගන්න ඔනෙ :shocked::eek::)

    10navc2.jpg

    ekqdyg.png

    වචනයකින් හරි උදව් කරන අයට රෙප් පරකින් ගහාල දානවා ඔව්
    11.gif
    11.gif
    11.gif
     
    Last edited:

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    ටොරන්ට් වල තියනවා බන් ,
    (tutoරිඅල්ස්) පොඩ්ඩක් download කරලා ඉගෙන ගනින් ,
     
    • Like
    Reactions: rex99

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    Just try yourself. Then you will learn.

    ටොරන්ට් වල තියනවා බන් ,
    (tutoරිඅල්ස්) පොඩ්ඩක් download කරලා ඉගෙන ගනින් ,

    ow machan dhanata wijeya php pothe wada tika karanawa
    habi iigenaganna one piliwelak thiyanawada mata dhana ganna one php walata passe monadha igena ganna one e piliwela tikak kiaynna puluwannam loku udhawwak :):)
    rep+
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඔය වගේ සයිට් හදන්න නම් මාස ගණන් යන්නේ නැහැ...ඕව ටෙම්ප්ලේට්ස් නේ...ඩිසයින් කරන්න කල් යනවා..:yes:

    web designing කරන්න මචන් මුලින්ම ඕනේ වෙන්නේ HTML දැනුම...මම පිලිවෙලින් දාන්නම්..මමත් ස්වයන් අධ්‍යනය තුලින් තමයි ඉගෙන ගත්තේ... බැරි කමක් නැහැ...

    1. HTML / HTML 5 ( අලුත් ම වර්ෂන් එක ඉගෙන ගන්න තරමට හොදා...)
    2. CSS / CSS3
    3. Javascript (මූලික දැනුමක් අත්‍යවශ්‍යයි)
    4. Jquery (මේ ජාවාස්ක්‍රිප්ට් library එකක්...අර මූලික දැනුම තියෙනකොට මේක නතිංග්)

    වෙබ් ඩිසයින් කරන්න නම් ඔය ටික හොදටම ඇති...නමුත් උබට ඉහල මට්ටම ට යන්න මේ දැනුම ඕනේ වෙනවා..

    1. Twitter Bootstrap / Foundation / Boilerplate මේ වගේ CSS ෆ්රෙම්වර්ක්ස් දැන් ගොඩක් භාවිත වෙනවා..
    2. Jquery ඕනේ වෙනවා...අනිවාර්යෙන්...

    වෙබ් developing පැත්ත ගත්තොත් මූලිකව මේ දේවල් ඕනේ වෙනවා..
    1. Server Side Language එකක් (මේක උබේ කැමැත්ත අනුව...PHP, Python, Ruby, ASP, Java මේ කැමති එකක්...PHP තමයි ඉගෙන ගන්න හොද..හේතුව සල්ලි හොයන්න ලේසියි..ඒ වගේම සාපේක්ෂව ලේසියි..)
    2. Mysql වගේ ඩේටබේස් සිස්ටම් එකක්...

    මීටත් අමතරව තියෙනවා ඉතින් CMS..
    1. Wordpress
    2. Joomla

    මේ තමයි මූලිකම ටික...උබට තවත් ඉස්සරහට යන්න ඕනේ නම්..තව තියෙනවා වෙබ් ඇප්ලිකේෂන් development...මේවට ගොඩක් ඕනේ php වගේ language එකක දැනුම...ඊට අමතරව javascript දැනුම...

    Front End Development වලට : මේ javascript ෆ්රෙම්වර්ක්ස්..
    1. AngularJs
    2. BackboneJs
    3. ReactJs

    Backend End Development වලට : මේ PHP ෆ්රෙම්වර්ක්ස්..
    1. Laravel
    2. Codeigniter

    Servers ගැනත් දැනුමක් ඕනේ වෙනවා...
    1. Apache
    2. Nginx
    3. NodeJS (ජාවාස්ක්‍රිප්ට්)
    4. MeteorJs (ජාවාස්ක්‍රිප්ට්)

    මීටත් වඩා උබට ඉස්සරහට යන්න ඕනේ නම් තව තියෙනවා ගොඩක් දේවල් ඉගෙන ගන්න...සරලව කිව්වොත්..

    Web services, API, payment gateway integration, Plugin develop කරන හැටි.. මේ වගේ එකී මෙකී නොකී කෙළවරක් නැතුව තියෙනවා...

    ඔය පිළිවෙලට ඉගෙන ගනින්...මේවා ඉතින් ඉගෙන ගන්න ඕනේ තරම් තැන් තියෙනවා...

    1. Codacademy
    2. TutorialsPoint

    ඕනේ දෙයක් තියෙනවනම් අහන්න :D:D
     
    bohoma sthuthi bro hugak watinwa :yes::yes::):)

    rep+
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මමත් දන්නේ නෑ කොහොමද මම මාස 2ක් ඇතුලත මගේ පලවෙනි සයිට් එක හැදුවේ කියල. මට කියල දුන්නේ යාලුවෙක්. මට තියරි නෑ.. පටන්ගත්තෙත් ප්‍රැක්ටිකල් වලින්, ඒ කියන්නේ සයිට් එකක් ඩිසයින් කරන්නමයි. ඉතිං එතන ඉදලා කොඩින් කරනකං මිනිහ මගේ පිටිපස්සේ ඉදං මං ලව්වා type කෙරෙව්වා.. කරනගමන් කිව්වා මොකක්ද වෙන්නේ කියලා.

    ඊටපස්සේ මට තනියම ඒවගේ සයිට් එකක් ඩිසයින් කරපං කිව්වා.. අවශ්‍ය ඒවා ගූගලේ හොයපන්, කියවපන් කිව්වා. ඉතිං බොහොම අමාරුවෙන් ඔක්කොම කොලත් error එනවා. එතකොට ඒවා හදන හැටි කියල දුන්න. පලවෙනි සයිට් එකට දවස් 40ක් විතර ගියා. ඊටපස්සේ ටිකක් ඇඩ්වාන්ස් විදිහට කරන්න සයිට් එකක් දුන්නා. ඒවෙනකොට HTML CSS PHP Javascript ගොඩක් පාවිච්චිකරලා පොඩි දැනුමක් තිබුන. ඊටපස්සේ ලොකු ලොකු වැඩ කරන්න පටන්ගත්තා. articles, script කියවද්දී theory ටිකටික මොලේට සෙට් උනා.
     
    • Like
    Reactions: rex99

    emax

    Junior member
  • Nov 7, 2006
    59
    8
    8
    1.learn HTML TAGS and how to use with CSS
    2.Learn Java script and j query basic..
    3.learn how to do responsive design. ex: responsive frameworks (Bootstrap and foundation)
    http://getbootstrap.com/

    4.learn wordpress and joomla
     
    fataa thanx machan godakma watinawa kattiyama dunna wisthara tika :yes::yes::D:D
     
    Last edited: