Web developers. please help me. I need your help to build this.

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මචං මේකයි සීන් එක. කෙටියෙන්ම කිව්වොත් Application එකක් වගේ එකක්. ඒත් මෙහෙමයි. Steps 3කින් යුක්තයි. ඔය ගොඩක් වෙබ් සයිට් වල Registration Forms තියෙන්නෙ බං. Page එක ලෝඩ් වෙන්න බෑ බං. ඒ අදාල box (div) එක විතරයි වෙනස් වෙන්න ඕන. ඒ වගේම ඒ fill කරන ඩේට ටික වෙනම ඩේටබේස් එකේ සේව් වෙන්නත් ඕන..

    Ex: Wyzant.com
    මේකෙ මැද තියෙනවනෙ Zip එක ගහල Search කරන්න. ඊට පස්සෙ එතනින් තව ප්‍රශ්න වගයක් අහනවනෙ.. අන්න ඒක වගේ..

    අනේ මට මේක උබලට කියන්න තේරෙන්නෙ නෑ බං. පුලුවන්නම් මන් මේ කියන්නෙ මොකක්ද කියල තේරුම් ගනින්කෝ.


    මට ඒ වගේ එකක් හදාගන්න ඕන බං. ඒත් මගේ page එක index.php . ඒකෙ වැඩ කරන ඕනම language එකක් අව්ලක් නෑ. මං දැනට bootstrap නුත් පාවිච්චි කරගෙන යනව මේ site එකට.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    AJAX use karapan..

    HTML:
    http://www.w3schools.com/ajax/

    Hemadetama udaw balaporoththu wenna epa hemadema.. research karala igenaganin ethakota thama owa oluwata wetenne.. apith igenagatte ehema