web Developing කරන කටිටියගේ salary

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    web Developing කරන කටිටියගේ salary

    මචන්ලා මට web Developing(php/jsp/html5) කරන කටිටියගේ salary දැනගන්න පුලුවන්ද ?
    ඔයාලගේ company with experience plus qualification එක්ක දාන්න පුලුවන්ද ?
    දාන ඔක්කොටම 7+ ගානේ දෙනවා....hive / politics ආතල් දෙන්න එපා 7- වලින් හැමදාම රතු වෙනකන් අරිනවා,......ඔෆිස් එකේ වැඩකට(salary comparison එකක් කරන්න අනේ උදව් කරපල්ලා හොදේ..)